..::: හයිකු කවි :::..

nitrox

Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    අනෙ මන්ද බන්.මෙවා රස විදින්ඩ නම් එච්චරම තෙරෙන්නෙ නැ
     

    heshanhiru

    Active member
  • Nov 6, 2008
    464
    90
    28
    හැම දොරක්ම අරින යතුර පොර
    හැම දොරටම ඇරෙන යතුර බඩුව
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,167
    99,782
    113
    හැම දොරක්ම අරින යතුර පොර
    හැම දොරටම ඇරෙන යතුර බඩුව
    chutak patalila
    හැම දොරක්ම අරින යතුර පොර
    හැම යතුරටම ඇරෙන දොර බඩුව
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    හෙළයෙක්;16799292 said:
    chutak patalila
    හැම දොරක්ම අරින යතුර පොර
    හැම යතුරටම ඇරෙන දොර බඩුව
    හ්ම්ම් මේ ඔයාගේ කවි වල තේරුමත් දාන්න :yes::yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,167
    99,782
    113
    හ්ම්ම් මේ ඔයාගේ කවි වල තේරුමත් දාන්න :yes::yes:
    ඔය කවියෙන් නන් කියන්නෙ කොල්ලො ගොඩක් ඉන්න කෙල්ලෙක් බඩුව වෙනකොට කෙල්ලො ගොඩක් ඉන්න කොල්ල පොර වෙනව කියන එක ඒකෙ වැරද්ද හැදුවෙ මම
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :eek::eek: මොකක් ගැනද මේ බ්‍රෝ :eek:
    විදපං ඉතිං.......

    කවි කියන්නේ තේරුම් ගන්න තියන දෙයක් නෙවෙයි..රස විදින්න තියන දෙයක්....
    තම තම ණැන පමණ...තම තම අත්දැකීම් මත.........
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    හෙළයෙක්;16799306 said:
    ඔය කවියෙන් නන් කියන්නෙ කොල්ලො ගොඩක් ඉන්න කෙල්ලෙක් බඩුව වෙනකොට කෙල්ලො ගොඩක් ඉන්න කොල්ල පොර වෙනව කියන එක ඒකෙ වැරද්ද හැදුවෙ මම
    :yes::yes::yes::yes:
    :cool: තැන්ක්ස් මචන් දිගටම ලියමු රේප් හොදේ :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙළයෙක්;16799336 said:
    මමත් රජෙක්
    නොවැදුනා නන්
    පහේ කණිසම
    මේක නම් නියමයි ආහ්.......
    නියම කාව්‍ය ගුණය තියනවා......
    උත්ප්‍රාසය අන්තිම ඉහලයි........
    ඉහල ම ආත්ම කථනයක්, වාක්‍ය තුනකට ගොණු කරපු...........

    රෙප් දෙමි.......:cool:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,167
    99,782
    113
    මේක නම් නියමයි ආහ්.......
    නියම කාව්‍ය ගුණය තියනවා......
    උත්ප්‍රාසය අන්තිම ඉහලයි........
    ඉහල ම ආත්ම කථනයක්, වාක්‍ය තුනකට ගොණු කරපු...........

    රෙප් දෙමි.......:cool:
    තැන්ක්ස්:D