..::: හයිකු කවි :::..

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නියපොත්තෙන් කඩන්න තිබ්බ ඒවා
    පොරොවෙන් කපනකොට
    රිදෙනවා තමයි
    දෙගොල්ලන්ටම

    ~මම සාතන්~
    :(

    නියපොත්තෙන් කඩන්න තිබ්බ ඒව
    පොරොවෙන් කප්පවන
    කොට
    ගොඩක් රිදෙයි

    දෙගොල්ලන්ටම

    ~මම සාතන් නෙමේ~
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    යාළුවා;16787145 said:
    නියපොත්තෙන් කඩන්න තිබ්බ ඒව
    පොරොවෙන් කප්පවන
    කොට
    ගොඩක් රිදෙයි

    දෙගොල්ලන්ටම

    ~මම සාතන් නෙමේ~

    පොරොවෙන් කපන මහ ගස්
    බිම වැටෙද්දී රිදෙන්නේ
    යට තියෙන පොඩි ගස් වලට

    ~මම සාතන්~
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    යාළුවා;16787190 said:
    යට තියෙන පොඩි ගස් වලට
    රිදෙනවා
    අහ්හ් ඔව්

    පොරොවෙන් කපන මහ ගස්
    බිම වැටෙද්දී
    යට තියෙන පොඩි ගස් වලට
    රිදෙනවා

    ~මම සාතන්~​
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    10492434_10201256136924185_4293222708202820506_n.jpg


    මළ හිරුගේ පහස ලබන
    මනුසත්බවේ විලාපය
    වැළඳගෙන වතිරෙම්
    අනාරාධිත අන්ධකාරය තුල


    ~ shenic ~​





    :eek: :lol: මං හයිකු කවි දන්නේ නෑ බං..
    ඇහුවෙත් අද! :yes:
    නියම වැඩක් දිගටම කරගෙන යන්... :yes: (+4)
     
    Last edited:
    • Like
    Reactions: hacker T

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අද මැරිලා ගිහින්
    හෙට මුස්ලිම් අම්මගේ බඩේ
    ඉපදෙන්න පුළුවන් බව
    නොදන්නා බොදු බලය...
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    අද මැරිලා ගිහින්
    හෙට මුස්ලිම් අම්මගේ බඩේ
    ඉපදෙන්න පුළුවන් බව
    නොදන්නා බොදු බලය...

    අනේ
    දුටුගැමුණු රජ්ජුරුවොත්
    ඔහොම හිතුවනන්
    උඹ ලියන්නෙ ඕක දෙමළෙන්
    -වේලුසුමන-​
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අද මැරිලා ගිහින්
    හෙට මුස්ලිම් අම්මගේ බඩේ
    ඉපදෙන්න පුළුවන් බව
    නොදන්නා බොදු බලය...

    උතුම් මානුශීය බව විහිදමින්
    පැමිණි ආගන්තුකයන්ට හිතවත්ව
    දුගුකල දෑතේහිම
    පැහැරූ හිවලුන්
    සඳයි තරුවයි පමණක් හිසේ දරන්...​
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අනේ
    දුටුගැමුණු රජ්ජුරුවොත්
    ඔහොම හිතුවනන්
    උඹ ලියන්නෙ ඕක දෙමළෙන්
    -වේලුසුමන-​

    අනේ
    බුදු හාමුදුරුවොත්
    ඔහොම හිතුවනන්
    උඹ අද යක් දෙස්සෙක්
    -කුවේණි-
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    යාළුවා;16792596 said:
    අනේ
    බුදු හාමුදුරුවොත්
    ඔහොම හිතුවනන්
    උඹ අද යක් දෙස්සෙක්
    -කුවේණි-

    අනේ
    දුටුගැමුණු රජ්ජුරුවොත්
    ඔහොම හිතුවනන්
    උඹ ලියන්නෙ ඕක දෙමළෙන්
    -වේලුසුමන-
    :lol::lol::lol:
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    මද නල හා බැදි
    ඒසී සුවද
    පිස දමත් දාහය
    ගිනිගෙන කැහුත...

    Evaluation work @ office
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    යාළුවා;16792754 said:
    ඒත් මිනිහෙක්


    උඹත් ගිහින් බම්බලපිටියෙ බෞද්ධ මන්දිරේ ඉස්සරහ පැදුරක් එලාගෙන ඉඳගෙන ඉඳපන්. උඹෙ තනියට එකෙක් ඉන්නවා එතන :lol::lol::lol:
     
    Last edited: