හැම දොරක්ම අරින යතුර පොර
හැම දොරටම ඇරෙන යතුර බඩුව

මොකද්ද බන් තේරුමchutak patalilaහැම දොරක්ම අරින යතුර පොර
හැම දොරටම ඇරෙන යතුර බඩුව
හ්ම්ම් මේ ඔයාගේ කවි වල තේරුමත් දාන්නහෙළයෙක්;16799292 said:chutak patalila
හැම දොරක්ම අරින යතුර පොර
හැම යතුරටම ඇරෙන දොර බඩුව


ඔය කවියෙන් නන් කියන්නෙ කොල්ලො ගොඩක් ඉන්න කෙල්ලෙක් බඩුව වෙනකොට කෙල්ලො ගොඩක් ඉන්න කොල්ල පොර වෙනව කියන එක ඒකෙ වැරද්ද හැදුවෙ මමහ්ම්ම් මේ ඔයාගේ කවි වල තේරුමත් දාන්න![]()
විදපං ඉතිං.......මොකක් ගැනද මේ බ්‍රෝ
![]()
හෙළයෙක්;16799306 said:ඔය කවියෙන් නන් කියන්නෙ කොල්ලො ගොඩක් ඉන්න කෙල්ලෙක් බඩුව වෙනකොට කෙල්ලො ගොඩක් ඉන්න කොල්ල පොර වෙනව කියන එක ඒකෙ වැරද්ද හැදුවෙ මම




තැන්ක්ස් මචන් දිගටම ලියමු රේප් හොදේ 
විදපං ඉතිං.......
කවි කියන්නේ තේරුම් ගන්න තියන දෙයක් නෙවෙයි..රස විදින්න තියන දෙයක්....
තම තම ණැන පමණ...තම තම අත්දැකීම් මත.........





මේක නම් නියමයි ආහ්.......හෙළයෙක්;16799336 said:මමත් රජෙක්
නොවැදුනා නන්
පහේ කණිසම

තැන්ක්ස්මේක නම් නියමයි ආහ්.......
නියම කාව්‍ය ගුණය තියනවා......
උත්ප්‍රාසය අන්තිම ඉහලයි........
ඉහල ම ආත්ම කථනයක්, වාක්‍ය තුනකට ගොණු කරපු...........
රෙප් දෙමි.......![]()

ELaසැලෙන සුළඟට..
ලාම්පුව නිවුනාම..
ජනේලෙන් වැටුන තරු එලිය..
