අපේ පැත්තේ උන් නම් ඔහොම වුනොත් හොදට මඩු ඇතුලට අරන් සලකනවා බස් ඩයිවර් ට,,,, තේ එහෙමත් හදලා දෙනවා, අන්තිමට හැප්පුන එකාට වඩා අරුට damage ලොල්
කෝ මේ ලේලන්ඩ් කාරයා...![]()




ඔන්න මන්නයක් අරන් දුවනවා දැක්කා කෑ ගගහා පාර දිගේ...![]()

බස් එකක් බයික් එකකට ඇරියම හම්බවෙන පැටිය මොන වගේ වාහනයක්ද?
three wheel ekak



නෑ මචං මම විහිළුවට කිවුවේ.....කොහොමත් ජපනා තමයි සුපිරි......ඉන්දියන් ලකඩං වලට වඩා.....මං නම් වචනයක් කියන්නෑ මචෝ.. මගෙ යාලුවෙක්ගෙ එකක් හැපිල කෑලිවල හයිය දන්නවා...![]()
නෑ මචං මම විහිළුවට කිවුවේ.....කොහොමත් ජපනා තමයි සුපිරි......ඉන්දියන් ලකඩං වලට වඩා.....
