:::: හැපුණත් යතුරු පැදිය නොපෙරළේ ::::

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,284
    4,413
    113
    ඇයි එන්නද
    අපේ පැත්තේ උන් නම් ඔහොම වුනොත් හොදට මඩු ඇතුලට අරන් සලකනවා බස් ඩයිවර් ට,,,, තේ එහෙමත් හදලා දෙනවා, අන්තිමට හැප්පුන එකාට වඩා අරුට damage ලොල්
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මං නම් වචනයක් කියන්නෑ මචෝ.. මගෙ යාලුවෙක්ගෙ එකක් හැපිල කෑලිවල හයිය දන්නවා...:rofl:
    නෑ මචං මම විහිළුවට කිවුවේ.....කොහොමත් ජපනා තමයි සුපිරි......ඉන්දියන් ලකඩං වලට වඩා.....
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    මම නම් බස්, ‍ටිපර්, ලොරි වගේ ඒව පිටි පස්සෙන් එනව නම් ටිකක් ඈත් වෙනකම් වේගෙ වැඩි කරලා හයියෙන් යනව. නැත්තම් පුලුවන් තරම් පාර අයිනට කරල ඉස්සර කරල යන්න ඉඩ දෙනව. නැත්තම් ඔය බස් කාරයෝ, ටිපර් කාරයෝ එහෙම යන වේ‍ගෙට අපි හදිස්සියේ බේරේක් කරොත් අපිට ඉන්න වෙන්නෙ බස් එක යට තමා. අනිත් එක තමා අපිට අපෙ වාහනේ බේරේක් ෂුවර් වුනාට පිටි පස්සෙන් එන එකේ බේරේක් ෂුවර් කරන්න බෑනේ. ඒක හින්ද හිටි ගමන් වාහනේ වේගෙ අඩු කරද්දි පිටිපස්සෙන් එන වාහන ගැනැත් හිතන්න වෙනව. මොකද අපේ පාරවල් වල තමාගේ ආරක්ෂාව තමාම සලසගන්න ඕනනේ.