Dambulle Budu Pilimaya Iwath Kala Yuthui.

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    රංගිරි දඹුලු උයන්වත්ත රජමහා විහාරස්ථානයේ ස්වර්ණාලේපිත බුද්ධ ප්‍රතිමාව ඉවත් කළ යුතු බවට ප්‍රංශයේ පිහිටි යුනෙස්කෝ සංවිධානයට රජයේ ඇමැතිවරයකු විසින් ලිඛිතව දැනුම් දී තිබේ. මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මාහිමියන් මේ පිළිබඳව පසුගියදා ප්‍රකාශ කළේ තමන්වහන්සේ පසුගියදා ප්‍රංශයට ගිය වෙලාවේ මෙම ඇමතිවරයා විසින් යුනෙස්කෝවට ලියූ එම ලියුම දුටු බවයි. "මේ ප්‍රදේශයේම අය මේ කටයුතු වලට බොහෝ සෙයින් විරුද්ධයි. මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙතනින් ඉවත් කරන්න කියලා එක්තරා ඇමතිවරයෙන්, ඒ වගේම පුරාවිද්‍යා ලේකම්වරියකුත් කියලා තියනවා යුනෙස්කෝවට. මම ප්‍රංශයට ගිය වෙලාවේ ප්‍රංශයේ ඉන්න මහත්මයෙක් මට ඒ ලියුම් ෆයිල් එකම ගෙනවිල්ලා පෙන්නුවා." රංගිරි දඹුළු විහාරය හා නිතරම ගැටුම් ඇතිකරගන්නා මෙම ඇමතිවරයා වන්නේ ජනක බණ්ඩාර තෙන්නකෝන් බවයි ගොසිප්බුක් වෙත වාර්තා වන්නේ. ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් දේශපාලන බලය හා මංත්‍රී වරප්‍රසාද යොදාගනිමින් නීති විරෝධී ලෙස රංගිරි දඹුලු රජමහා විහාරය සතු ඉඩමක් තමා සන්තක කරගෙන බුක්ති විඳිමින් සිටින බවට රංගිරි දඹුලු මහනායක ඉනමලුවේ සුමංගල හිමියන් විසින් මීට පෙර කොළබ අපරාධ පරීක්ෂන දෙපාර්තමෙන්තුවට ලිපියක් යවමින් දැනුම්දී තිබුණි. රංගිරි දඹුලු විහාරස්ථානයේ ඉඩම් අන්‍යාගමිකයන් වෙත පවරාදීමක් වෙනුවෙන් මීට පෙරද ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිවරයාට විරුද්ධව පසුගිය කාලයේ චෝදනා එල්ල විය. දඹුල්ල පූජා භූමි ඉඩම් වල සිටිනා ඉවත් කල යුතු තෝරාගත් පුද්ගලයන්ට විකල්ප ඉඩම් ලෙස දඹුල්ල රජමහා විහාරයට අයත් ඉඩම් කට්ටි 71ක් ලබා දීමට අවශ්‍ය කටයුතු දඹුල්ල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කර තිබුනද ජනක බණ්ඩාර තෙන්නකෝන් එම කටයුත්ත නවතා දමන ලෙස ප‍්‍රාදේශීය ලේකම්වරියට උපදෙස් දීම නිසා එම කටයුතු නවතා දමා තිබූ බවටද පසුගිය කාලයේ වාර්තාවිය.

    Janaka+Bandara-Gossipbook.lk.JPG

    ජනක බණ්ඩාර තෙන්නකෝන්

    dambulu-vihara.jpg

    images

    අදාළ පිළිමවහන්සේ
    විශාල කරන ලද ඉදිරිපස මුහුණුවරින් යුත් ඡායා රූපයක් නැරඹීම සඳහා පිවිසෙන්න http://3.bp.blogspot.com/_rYVQu1hVaJ4/TFKXjGjuYyI/AAAAAAAAAAY/jCtiiUO1uA0/s1600/DSC00357.JPG
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    අපේ එවුන්ම තමා අපිට කෙලින්නේ
    :angry::angry::angry::angry:
    ඊලග පාර චන්දෙදි වත් බොහොම කල්පනාවෙන් චන්දෙ පාවිච්චි කරපල්ලා.
    තමන්ගේ වාසිය විතරක් බලගන චන්දෙ දෙන්න එපා
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,732
    113
    oya parayo ohoma tama ban. okun ratata adare ne. salli denawa nam ammawa hari wikunai.

    hebei kochchara gobba unath indiyan karayo mehema ne. hora boru wancha karanwa. hebei ratata kelawanne ne. jaya hind kiyala rata goda danawa. ekata ape wahela. apitama kelinawa.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,405
    16,081
    113
    ඇයි උගේ කහනවද දන්නේ නැහැ ඕක එතන තියෙනකොට.
     
    -Reps

    Banned
    Jun 21, 2013
    186
    23
    0
    OW machan iwath kala yuthui..
    Budu pilimeta gawurawayath nathi wenva oya hama parema muduku wala .. hama pullakama pilima thiboth.. minissu nikan ohey yanwa..

    Pilima walatath gawurawa wena vidihata pilima thiyenda oney..
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පින්තුරයකුත් දාපන් මචන්:)

    මමත් අහගෙන ඔය සීන් එක ලෝක උරුමවලින් අයින් කරයි කියල නෙ පිලිමෙ අයින් කරන්න කියන්නෙ ඒත් මම නම් හිතන්නෙ නැ ඔය බුදුපිලිමෙ තිබුනා කියලා ඒකෙ වරදක් තියෙනවා කියලා:rolleyes:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ජනක බන්ඩර වගේ එවුන් පත් කල එවුන්ට ගහන්න ඕනෙ මඩු වල්ගෙන්.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    පින්තුරයකුත් දාපන් මචන්:)

    මමත් අහගෙන ඔය සීන් එක ලෝක උරුමවලින් අයින් කරයි කියල නෙ පිලිමෙ අයින් කරන්න කියන්නෙ ඒත් මම නම් හිතන්නෙ නැ ඔය බුදුපිලිමෙ තිබුනා කියලා ඒකෙ වරදක් තියෙනවා කියලා:rolleyes:

    එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ මචන්. පිළිමේ විශාල නිසා සමහර එවුන්ගේ ඇහේ කටු ඇනෙනවලු. :D
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ මචන්. පිළිමේ විශාල නිසා සමහර එවුන්ගේ ඇහේ කටු ඇනෙනවලු. :D
    අනෙ මන්දා බන් ඕක දකිද්දි හිතට මාරම හැගිමක් ඇති වෙන්නෙ පොඩි ආඩම්බරෙකුත් එක්ක;)
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පින්තුරයකුත් දාපන් මචන්:)

    මමත් අහගෙන ඔය සීන් එක ලෝක උරුමවලින් අයින් කරයි කියල නෙ පිලිමෙ අයින් කරන්න කියන්නෙ ඒත් මම නම් හිතන්නෙ නැ ඔය බුදුපිලිමෙ තිබුනා කියලා ඒකෙ වරදක් තියෙනවා කියලා:rolleyes:

    onna damma machan
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අපේ එවුන්ම තමා අපිට කෙලින්නේ
    :angry::angry::angry::angry:
    ඊලග පාර චන්දෙදි වත් බොහොම කල්පනාවෙන් චන්දෙ පාවිච්චි කරපල්ලා.
    තමන්ගේ වාසිය විතරක් බලගන චන්දෙ දෙන්න එපා

    කීවට තේරුම් ගන්න ජාතියක් නෙවේ බන් සිංහලය කියන්නේ.
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    OW machan iwath kala yuthui..
    Budu pilimeta gawurawayath nathi wenva oya hama parema muduku wala .. hama pullakama pilima thiboth.. minissu nikan ohey yanwa..

    Pilima walatath gawurawa wena vidihata pilima thiyenda oney..

    eka iwath karanna kalin ube ammage huthata hoda yakada daork dapn lock ekekuth ekkama. :lol:uba meke ungen puka palaganna widiya dakkama ube amma wate yana yama hithaganna puluwan. lmaoffffff :lol::lol::lol::lol::lol:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    oya parayo ohoma tama ban. okun ratata adare ne. salli denawa nam ammawa hari wikunai.

    hebei kochchara gobba unath indiyan karayo mehema ne. hora boru wancha karanwa. hebei ratata kelawanne ne. jaya hind kiyala rata goda danawa. ekata ape wahela. apitama kelinawa.

    ඕකුන් ඔතෙන්ට ගියේ අත උස්සල නෙවේනේ බන්, යවන්ඩ කලින් දැනග්න්නොනේ සතා කවුද කියල.
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    OW machan iwath kala yuthui..
    Budu pilimeta gawurawayath nathi wenva oya hama parema muduku wala .. hama pullakama pilima thiboth.. minissu nikan ohey yanwa..

    Pilima walatath gawurawa wena vidihata pilima thiyenda oney..

    ඒක අපි බලාගන්නම් තෝ දෙන්නේ නැතුව හිටපන්