Dambulle Budu Pilimaya Iwath Kala Yuthui.

maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ
අපේ එවුන්ම තමා අපිට කෙලින්නේ
:angry::angry::angry::angry:
ඊලග පාර චන්දෙදි වත් බොහොම කල්පනාවෙන් චන්දෙ පාවිච්චි කරපල්ලා.
තමන්ගේ වාසිය විතරක් බලගන චන්දෙ දෙන්න එපා

:yes::yes:
 

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඕව කරන්න බෑ බන් මේ සිංහල රටේ

    මචන් ඕවට අපි රි ඇක්ට් කරන විදිය නිසා තමයි ඕව කරන්න පුළුවන්.

    මොකද අපේ උන් කරන්නේ ඕකට එක්කෝ උද්ගෝෂණය කරයි නැත්නම් ජනකගේ දේපොළ කුඩු කරයි උගේ ගනිව උස්සයි ඔය වගේ ගොන් වැඩනේ, ඊට පස්සේ වෙන්නේ පිළිම කඩන එක ගැන මෙලෝ සද්දයක් නෑ අර කෙල ගත්ත එක තමයි හයි ලයිට් වෙන්නේ.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හපොයි ඔය තියෙන්නේ ගොඩක් ලොකු පන්සලක්.. විශාල බුදු පිළිමයක් තියෙන්නේ! ඔය පන්සල ඔතනින් හොල්ලන්නවත් හම්බ වෙන්නේ නෑ... ඔය පිළිමේ කැඩුවොත් එහෙම ඇමතියා යවයි කණ්ඩලම හෝටලේ මස් කරියකට!
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හපොයි ඔය තියෙන්නේ ගොඩක් ලොකු පන්සලක්.. විශාල බුදු පිළිමයක් තියෙන්නේ! ඔය පන්සල ඔතනින් හොල්ලන්නවත් හම්බ වෙන්නේ නෑ... ඔය පිළිමේ කැඩුවොත් එහෙම ඇමතියා යවයි කණ්ඩලම හෝටලේ මස් කරියකට!

    apo okage mas kawoth hath maasayak wamaaranda wenawa