EK Fathers Club™ ★

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ළග තියන පොත් වෙන කාටවත් දෙන්න මගේ එච්චර ප්‍රියතාවයක් නෑ අවංකව ම......
    අහල නැද්ද අර සංස්කෘත ශ්ලෝකය........

    “ස්ත්‍රී රත්නං - පුස්ථකං
    පර හථ්ථෝ - ගතෝ ගථ:“
    භාවය - ස්ත්‍රියක් ද පුස්තකයක් ද යන මේ ද්වය අන්‍ය හස්තයකට ගිය කල්හි එයින් ගත යුත්තෙක් නැති වෙයි
    -මහා හිගිස්තුරුතය-

    mama etharam bahusruthayek nemei ban aiye... owage PDF wath tibba nam hoyaganna balanna ona.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mama etharam bahusruthayek nemei ban aiye... owage PDF wath tibba nam hoyaganna balanna ona.
    බහුශ්‍රැතයෙක් වෙන්න ඕන නෑ කුකුලෝහ්.....
    ගෑණියෙකුයි, පොතකුයි වෙන අතකට ගියාම ගන්න දෙයන් නෑ තමා අයේ.....
    ඕක තේරෙන්නෙ නැද්ද????
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජොනී බට්ට;16802424 said:
    ළමයි කීයක් විතර ඉන්නවද :shocked:
    :lol::lol::lol:
    මුගේ බයිලා බං.. සීඩී කඩේ නංගිට ළමයි ඉන්නවා සෑහෙන්න.. ඒ එකෙක්වත් මුගේ නෙමෙයි..:no:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ළග තියන පොත් වෙන කාටවත් දෙන්න මගේ එච්චර ප්‍රියතාවයක් නෑ අවංකව ම......
    අහල නැද්ද අර සංස්කෘත ශ්ලෝකය........

    “ස්ත්‍රී රත්නං - පුස්ථකං
    පර හථ්ථෝ - ගතෝ ගථ:“
    භාවය - ස්ත්‍රියක් ද පුස්තකයක් ද යන මේ ද්වය අන්‍ය හස්තයකට ගිය කල්හි එයින් ගත යුත්තෙක් නැති වෙයි
    -මහා හිගිස්තුරුතය-

    ස්ත්‍රී රත්නම්-පුස්ථක රත්නම් පරහත්ත ගතං-ගතං ගතං :dull::dull:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    බහුශ්‍රැතයෙක් වෙන්න ඕන නෑ කුකුලෝහ්.....
    ගෑණියෙකුයි, පොතකුයි වෙන අතකට ගියාම ගන්න දෙයන් නෑ තමා අයේ.....
    ඕක තේරෙන්නෙ නැද්ද????

    eka therenawa ban, mama kiwwe kiyaweema sahithyaya arawa mewa gena..
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ළග තියන පොත් වෙන කාටවත් දෙන්න මගේ එච්චර ප්‍රියතාවයක් නෑ අවංකව ම......
    අහල නැද්ද අර සංස්කෘත ශ්ලෝකය........
    “ස්ත්‍රී රත්නං - පුස්ථකං
    පර හථ්ථෝ - ගතෝ ගථ:“
    භාවය - ස්ත්‍රියක් ද පුස්තකයක් ද යන මේ ද්වය අන්‍ය හස්තයකට ගිය කල්හි එයින් ගත යුත්තෙක් නැති වෙයි
    -මහා හිගිස්තුරුතය-

    එකෙන්ම.....:yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ළග තියන පොත් වෙන කාටවත් දෙන්න මගේ එච්චර ප්‍රියතාවයක් නෑ අවංකව ම......
    අහල නැද්ද අර සංස්කෘත ශ්ලෝකය........
    “ස්ත්‍රී රත්නං - පුස්ථකං
    පර හථ්ථෝ - ගතෝ ගථ:“
    භාවය - ස්ත්‍රියක් ද පුස්තකයක් ද යන මේ ද්වය අන්‍ය හස්තයකට ගිය කල්හි එයින් ගත යුත්තෙක් නැති වෙයි
    -මහා හිගිස්තුරුතය-
    ඕක තේරෙන සිංහලෙන් කියාපියකො.. ගැහැනියක්, පොතක් පිට ගියොත් ගියාමය.. අකුරු කියන්න පුළුවන් ඕන එකෙක්ට තේරෙනවා..:lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අපේ කොලුපැටියට දැන් මාස 5යි, හරිම හුරතල්, ඇදේ එක පැත්තකින් තිබ්බම පෙරලි පෙරලි ඇඳ වටේම කැරකෙනවා, සමහර වෙලාවට මොනාද ලොකු කතාවක් වගේ කියවනවා,
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපේ කොලුපැටියට දැන් මාස 5යි, හරිම හුරතල්, ඇදේ එක පැත්තකින් තිබ්බම පෙරලි පෙරලි ඇඳ වටේම කැරකෙනවා, සමහර වෙලාවට මොනාද ලොකු කතාවක් වගේ කියවනවා,
    :):):)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපේ කොලුපැටියට දැන් මාස 5යි, හරිම හුරතල්, ඇදේ එක පැත්තකින් තිබ්බම පෙරලි පෙරලි ඇඳ වටේම කැරකෙනවා, සමහර වෙලාවට මොනාද ලොකු කතාවක් වගේ කියවනවා,

    මේ දවස් වල බොලාව දකින්න නෑත්තේ කොලු පැටියා නිසා බිසි ඇති නේද? ඔය කාලෙට ඔහොම තමා හරි හුරතල්.. :yes::yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ළග තියන පොත් වෙන කාටවත් දෙන්න මගේ එච්චර ප්‍රියතාවයක් නෑ අවංකව ම......
    අහල නැද්ද අර සංස්කෘත ශ්ලෝකය........
    “ස්ත්‍රී රත්නං - පුස්ථකං
    පර හථ්ථෝ - ගතෝ ගථ:“
    භාවය - ස්ත්‍රියක් ද පුස්තකයක් ද යන මේ ද්වය අන්‍ය හස්තයකට ගිය කල්හි එයින් ගත යුත්තෙක් නැති වෙයි
    -මහා හිගිස්තුරුතය-
    ඕක හරි මාත් ඕක හුගක් එවුන්ට කියනවා

    ඒ වගේම

    රුව කත ගුණ නැත
    ගුණ කත රුව නැත
    රුවගුණ ඇති කත
    ළඟ පතිවත නැත​
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අපේ කොලුපැටියට දැන් මාස 5යි, හරිම හුරතල්, ඇදේ එක පැත්තකින් තිබ්බම පෙරලි පෙරලි ඇඳ වටේම කැරකෙනවා, සමහර වෙලාවට මොනාද ලොකු කතාවක් වගේ කියවනවා,

    උබේ කොල්ලට වඩා මගේ එකා මාසයක් වැඩිමල් :D දැන් ඉන්දවල තිබ්බහම ඉන්නවා ටික වෙලාවක් :)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජොනී බට්ට;16803479 said:
    උබේ කොල්ලට වඩා මගේ එකා මාසයක් වැඩිමල් :D දැන් ඉන්දවල තිබ්බහම ඉන්නවා ටික වෙලාවක් :)

    අපේ කෙල්ල නම් කොට් එක අල්ලන් ඇවිදිනවා.. දැන් මාස 10ට කිට්ටුයි..:yes:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    නැකැත් රාල;16803697 said:
    අපේ කෙල්ල නම් කොට් එක අල්ලන් ඇවිදිනවා.. දැන් මාස 10ට කිට්ටුයි..:yes:

    මම හෙන ආසාවෙන් පොඩි එකා ඉපදෙන්න ඉස්සරම කොට් එකක් හැදුව, ඉලෙක්ට්‍රික් කියතට මහපට ඇගිල්ලේ පලුවකුත් ගියා. මැහුම් ගහල ඇගිල්ල සෙට් කරගෙන ආයේ ඉතුරු ටික හදල ඉවර කරා. එච්චර ලෙව් එකෙන් හදපු කොට් එකේ මූ ඉන්නෙම නෑනේ :(
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජොනී බට්ට;16803726 said:
    මම හෙන ආසාවෙන් පොඩි එකා ඉපදෙන්න ඉස්සරම කොට් එකක් හැදුව, ඉලෙක්ට්‍රික් කියතට මහපට ඇගිල්ලේ පලුවකුත් ගියා. මැහුම් ගහල ඇගිල්ල සෙට් කරගෙන ආයේ ඉතුරු ටික හදල ඉවර කරා. එච්චර ලෙව් එකෙන් හදපු කොට් එකේ මූ ඉන්නෙම නෑනේ :(

    මුල් කාලේ එහෙමයි බන්, කොට් එක ගෙදර ඉස්සරහට ගනින්.. එතකොට නිතර උඹලව පේන නිසා ඉඳියි.. අනික දවල්ට නිදි කලාම කොට් එකෙන් තියපන් එතකොට ඇහැරෙන වෙලාවට කොට් එකේ ඉන්න නිසා ටික ටික හුරු වෙයි. :yes::yes: