ළග තියන පොත් වෙන කාටවත් දෙන්න මගේ එච්චර ප්‍රියතාවයක් නෑ අවංකව ම......
අහල නැද්ද අර සංස්කෘත ශ්ලෝකය........
“ස්ත්‍රී රත්නං - පුස්ථකං
පර හථ්ථෝ - ගතෝ ගථ:“
භාවය - ස්ත්‍රියක් ද පුස්තකයක් ද යන මේ ද්වය අන්‍ය හස්තයකට ගිය කල්හි එයින් ගත යුත්තෙක් නැති වෙයි
-මහා හිගිස්තුරුතය-
mama etharam bahusruthayek nemei ban aiye... owage PDF wath tibba nam hoyaganna balanna ona.








දැන් ඉන්දවල තිබ්බහම ඉන්නවා ටික වෙලාවක්