pakulu

Junior member
  • Jul 15, 2009
    90
    11
    18
    warakapola
    මන් Apple phone ක් ගන්න යන්නේ එක ජපන් use කරපු 1ක්, apple 4S, කිව්වෙනම් Factory unlock කියල, phone එක හොදද?.හොද phone 1ක් කියලා බලන්නේ කොහොමද?
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,286
    1,302
    113
    japan nam deparak check karala balapan hariyatama factory unlock da kiyala
    iOS 7.1.1 dala nathnam dala denna kiyapan moko horata unlock karapu ekaka iOS 7.1.1bohodurata wada karanne na :)