නැකැත් රාල;16803209 said:එල සහෝ.. ඔය පැත්තේ ඇඳුම් කඩත් දාන්න පුලුවන්නම්.![]()
බණ්ඩාරවෙලදී ඇදුම් ගන්න පුලුවන් තැන්
කියන්න සතුටුයි මේ වෙනකොට අන්ලිමිට් හම්බ කඩේ වැහිල ගිහිල්ලා දැන් අව්රුද්දකට වැඩී. ෆැෂන් වෙයාඑකත් වැහෙන්න ඔන්න මෙන්න වගේ. කරුමෙට හම්බ බග් (ෆැෂන් බග්) එක තමයි තාම කඩ දෙකකම කරගෙන යන්නේ. හැබැයි ඉතිං වේලිච්චං තමයි.
ඇදුම් ගන්න ඕනෙ නම් මේ තැන්වලට යන්න
CIB - බදුල්ල පාර බණ්ඩාරවෙල
මන්දාරා - සපත්තු සෙරෙප්පු ගන්න පුලුවන් - මහවීදිය බණ්ඩාරවෙල.
ජනලංකා - මේක දෙමල කඩයක් වුනාට හොදයි මුදලාලිගෙන් පන්සලටත් උදව් තියනවා.
සපත්තු සෙරෙප්පු ගන්න වුනත් හම්බ කඩ පෝලිමේ යන්න එපා. පුලුවන් තරම් සිංහල කඩයකටම යන්න. නැතිම වුනොත් විතරක් දෙමල කඩයකට යන්න
නම් මතක නෑනේ.. 

