පිටරටවල් වලට ඕන හැටියටද අපේ රටේ නායකය තේරෙන්න ඕන.
මුස්ලිම් උන් ටැකල් කිරීම කොහොමවුනත් ඇමෙරිකන් කාරයො තමයි ඒකාලෙ රුසියාවට විරුද්ධව තලේබාන්ලව හැදුවෙ. අන්තිමට නිව්යෝක් වලට ගැහුවම තමයි උන්ටත් කරගත්තු මෝඩකම තේරුනෙ.
චීනෙයි රුසියාවයි එක්ක ඉන්න එක වැඩිය හොඳයි. මොකද උන් ඇමෙරිකන් කාරයො වගේ මැක්කො බෝකරන්නෙ නැහැ.![]()
අපිට ඉස්සරාහට ඉන්න වෙන්නේ පිට රටවල් වලට ඕනි විදිහට තමයි....මොකද අපි කන්නේ ණයට, සල්ලි හොයන්නේ ගෑණු රට යවලා, අපේ සතුරා වන දෙමළ ඩයස්පෝරාවට පිට රටවල් වල උදව් තියනවා.....ඇමරිකාව කියන්නේ මුස්ලිම් විරෝධී රටක්. උන් එක්ක ඉන්න එක හොඳයි....රුසියාවයි චීනෙයි එක්ක හිටියයි කියලා හම්බෙන දෙයක් නෑ......මොකද උන්ට අපි ඩීල් එකක් විතරයි
ඉස්සරාහට අරාබි බලපෑම් එන්න පුළුවන්.....හිතන්න ඇමරිකාවත් එක්කත් තරහා, අරාබියත් එක්කත් තරහි තත්වයක්...එදාට රුසියාවයි චීනෙයි අපිව ගණන් ගන්නේ නෑ.


