අපේ සිංහල මිනිස්සුන්ගේ අදහස් හා තාර්කික ශක්තිය දැකලා මම ආපු නිගමනය තමයි දෙමළා ගේ කියමන වන සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියන්නේ කොච්චර ඇත්තද කියලා............
චම්පික හරි ගෝඨා හරි ආවොත් මොකද වෙන්නේ කියලා මම කියන්නම්....
1. අනිවාර්යයෙන්ම ඉන්දියාවත් එක්ක ප්‍රශ්න ඇති වෙනවා.
2. ඇමරිකාව ඇතුළු යුරෝපයත් එක්කත් එහෙමයි
3. අරාබියත් එක්කත් එහෙමයි.
4. සුළු ජාතීන් අකමැති නායකයෙක් - දෙමළ මිනිස්සු රටට එකතු වෙන්න තවත් අකමැති වෙනවා....
5. දෙමළ ඩයස්පෝරාවට බටහිර, ඉන්දියාව යන රටවලින් උදව් ඇතිව ගෝඨා ට අකමැති දමිළයනුත් එක්ක අනිවාර්යයෙන් ම ඊළම ගන්නවා.
6. මුලින් ගෝඨා තද පාට් දාලා ඇමරිකාව ඉන්දියාව යවන්න ගනී. හැබැයි ඉස්සර වගේ පකිස්ථානේ ඔත්තුසේවා වලින් ලංකාවට උදව් ලැබෙන එකක් නෑ....
7. මේ වෙන කොට ලංකාවේ ආර්ථිකය තවත් පල්ලෙහාට වැටිලා තියේ....මොකද විශාල ණයක් ගෙවන්න වෙනවා අනික කිසිම නිෂ්පාදන ක්‍රියාවලියක් අරඹලා වත් නෑ, කිසිම වැඩක් නැති ආදායම් නොලැබෙන සුදු අලින්ට සල්ලි යට කරලා නිසා....
8. මේ වෙන කොට තව තවත් සිංහල මුස්ලිම් ගැටුම් අධික ලෙස ඇති වේවි....ත්‍රස්ත ක්‍රියා වුණත්.....
9. අරාජික කියන වචනයේ නියම අර්ථයෙන් ම රට පත්වේවි.....
මේවාහොඳටමතකතියාගෙනහිටහං