උබ ඔලුවෙන් හිටන් කිව්වත් රනිල්ට ආයිත් ලංකාවේ චන්දයක් දිනන්න බෑ මචං . එක තමයි ඇත්ත. මිනිස්සු රනිල්ට දෙන්නේ නැහැ. colombo විතරක් දිනන්න පුළුවන්. එච්චරයි.![]()
එහෙනම් අපි දන්නා අපි කවුරුත් ආදරය කරන ලංකාවේ අවසානය.....මම නම් හිතාගෙන ඉන්නේ රනිල් ආවේ නැත්නම් ඔස් වලට සිටිසන්ෂිප් දානවා....වැඩක් වෙන්නේ නෑ බං


