පානදුර රෝහල අසල පිහිටි දැවැන්ත රෙදිපිලි ආයතනයේ ගින්න නිවීමට කොළඹ, කළුතර හා හොරණින් ගිනි නිමන රථ පැමිණියත් ජල හිඟයක් ඇතැයි දැනගන්නට ඇත.
ගින්න තවමත් ඇවිලෙමින් පවතී.
ගින්න හට ගනිද්දී සාප්පුවේ සිටි සිව් දෙනෙකු එළියට පැන බේරී ඇතැයි දැනගන්නට ඇත.
ගින්න තවමත් ඇවිලෙමින් පවතී.
ගින්න හට ගනිද්දී සාප්පුවේ සිටි සිව් දෙනෙකු එළියට පැන බේරී ඇතැයි දැනගන්නට ඇත.
Last edited: