GAMING MOMENTS III

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    HDvkfOH.jpg
    11.gif
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මචං මේ ගේම් එක ජොයිස්ටික් එකක් නැතුව ගහන්න අමාරුයි නේද.. බයික් එක හරවන්න බැහැනේ.. :(
    Controller 1kak thibbanam godak hodai bro ath matanam Keyboard 1ka shape machan!:yes::cool:
    FiFa 12 එකේ ඔය විදියට නෙමේනේ පේන්නෙ.. උඩින් පේන්නෙ..:(
    ඔය විදියට පේන්න හදන්න බැරිද..?
    උඹ ඕක Play කරන්නෙ Keyboard එකෙන්ද නැත්තං ජොයිස්ටික් එකකින්ද..?
    Ow machan default view 1ka "Broadcast" View 1ka thamai.Habai machan camera settings walin 1ka change karaganna puluwan:)meh SS nam replay 1ken gatthe:cool:

    & mama FIFA14 play karanneth Keyboard 1ken:D
    GRID කලින් ආපු ගේම්ස් හොඳද..?
    Ow niyamai:yes:Oya GRID 2 play kale nadda?:confused:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Controller 1kak thibbanam godak hodai bro ath matanam Keyboard 1ka shape machan!:yes::cool:
    Ow machan default view 1ka "Broadcast" View 1ka thamai.Habai machan camera settings walin 1ka change karaganna puluwan:)meh SS nam replay 1ken gatthe:cool:

    & mama FIFA14 play karanneth Keyboard 1ken:D
    Ow niyamai:yes:Oya GRID 2 play kale nadda?:confused:

    මාත් Keyboard එකෙන් මචං ප්ලේ කරන්නෙ.. FiFa 14 එක හොයන්න ගියා අද ඔයා හොඳයි කියපු නිසා.. බඩු ඉවර වෙලානේ..

    ඔන්න බලාපං මට වෙච්චි දේ.. Dead Pool එක හොඳයි කියපු නිසා ඒක ගෙනාවා.. Cover එකේ තියෙන්නෙ Dead Pool ගේම් එක.. Install කලාම තියෙන්නෙ Dead Fall කියලා Game එකක්.. උඹ ගහලා තියෙනවද ඒ Game එක..?

    GRID 2 එක Play කරලා නැහැ මචං.. හොඳද ගේම් එක..

    ආහ් මං Murdered Soul Suspect එක ගෙනාවා.. දාපු ගමන්ම Error එකක් ආවා.. මං හිතුවෙ වැඩ නෑ තමයි කියලා.. බැලින් නම් C++ නැති නිසා.. පස්සෙ ඒක දැම්මා.. දැන් වැඩ.. තවම Play කලේ නැහැ.. දවල්ටම Play කරනවා.. හොල්මන් නිසා බයයි..:lol:

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Watch Dogs Update v1 03 471-RELOADED Released!

    MAJOR GAME FIXES:
    - Automatically reconstructed corrupted save files which prevented loading to go further than 90%. Some collectibles may remain unrecoverable.
    - Fixed the issue preventing players from using hacks in game.

    GAMEPLAY FIXES:
    - Fixed several mission-breaking bugs.
    - Fixed minor mission and item-related issues.
    - Fixed the issue that caused the empty weapon-wheel.

    MULTIPLAYER FIXES:
    - Fixed several minor respawn issues.
    - Fixed some connection and session joining issues.

    PC SPECIFIC FIXES:
    - Fixed graphical glitches on Low & Medium settings.
    - Fixed some crashes on SLI configurations.
    - Implemented several performance improvements.
    - Implemented a few control improvements.
    - Fixed issues causing infinite messaging and timing-out when trying to access the Online Shop from the Extras Menu while Uplay is set to Offline mode.
    - Fixed issues connecting to a Multiplayer game.
    - Implemented several mouse modifications.
    - Fixed “Drinking Game” control issue where wrong information was displayed when played with a gamepad.
    - Fixed “Chess Game” control issue.
    - Fixed bug where the invasion setting was never saved.
    - Fixed graphical issues during cut scenes and cinematics.
    - Fixed several graphical and texture bugs.
    - Removed Vista OS check to prevent false positives.
    - Added game version in main menu.
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මාත් Keyboard එකෙන් මචං ප්ලේ කරන්නෙ.. FiFa 14 එක හොයන්න ගියා අද ඔයා හොඳයි කියපු නිසා.. බඩු ඉවර වෙලානේ..

    ඔන්න බලාපං මට වෙච්චි දේ.. Dead Pool එක හොඳයි කියපු නිසා ඒක ගෙනාවා.. Cover එකේ තියෙන්නෙ Dead Pool ගේම් එක.. Install කලාම තියෙන්නෙ Dead Fall කියලා Game එකක්.. උඹ ගහලා තියෙනවද ඒ Game එක..?

    GRID 2 එක Play කරලා නැහැ මචං.. හොඳද ගේම් එක..

    ආහ් මං Murdered Soul Suspect එක ගෙනාවා.. දාපු ගමන්ම Error එකක් ආවා.. මං හිතුවෙ වැඩ නෑ තමයි කියලා.. බැලින් නම් C++ නැති නිසා.. පස්සෙ ඒක දැම්මා.. දැන් වැඩ.. තවම Play කලේ නැහැ.. දවල්ටම Play කරනවා.. හොල්මන් නිසා බයයි..:lol:
    Ohhh:sorry:Next week 1ke ayeth try 1kak denna machan FIFA14 1kata:yes::cool:

    Deadfall kiwwe machan "Deadfall Adventures" neda:)mamanam thama 1ka play karala naha:no:anyway ayeth gannakota check karala ganna bro nathnam aparade time 1ka:yes:

    GRID 2 hodai machan!:yes:muladi matanam handling tikak awl giya habai dawasak 2kak play karanakota set una:cool:GIRD 2 1ka play karala balanna bro
    11.gif

    He he ela ela bro!:D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    crew eka release nene tama... me month eke jun 27 enawa GRID Autosport

    කෘව් එක කවදා ඒවිද දන්නේ නෑ.උන් තාම රීලීස් ඩේට් එකක්වත් කියන්නේ නෑ.නීඩ් ෆෝ ස්පීඩ් සීරීස් එකෙන් මේ අවුරුද්දේ ගේම් එකක් එන්නේ නෑ.2015 තමා ඊලග නීඩ් ෆෝ ස්පීඩ් ගේම් එක එන්නේ.ග්‍රීඩ් එක කොහොම වේවිද දන්නේ නෑ.