GAMING MOMENTS III

sudu වැද්දා

Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    මං ඩර්ට් 2 ගහද්දි පාරේ කෙහෙල් ගහක හැප්පුනා..
    කාර් එක කන්ඩෙම්....
    ස්නැප් එකක් තිබුනා...
    හොයාගන්න නෑ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Okkoma gahala have! :lol:
    11.gif
    11.gif

    star wars , game of thrones, ice age , rig n roll, wanted :oo:, oya tika arenna anith ewa okkoma play karala thiyanwa!! :D
    ඔය පහම වැඩක් නෑ..:lol:
    Rig n Roll එකේ තියෙන්නෙ ට්‍රක් එකක් ඩ්‍රයිව් කරන්න..
    වෝන්ටඩ් කියන්නෙ ඉස්සර ෆිල්ම් එකක් ආවෙ.. අන්න එකේ ගේම් එක..:yes:

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    :yes: :lol: Yes yes anna ehema ekak thama math kiue! :lol: ;)

    :D :rofl:

    sudu වැද්දා;16802988 said:
    මං ඩර්ට් 2 ගහද්දි පාරේ කෙහෙල් ගහක හැප්පුනා..
    කාර් එක කන්ඩෙම්....
    ස්නැප් එකක් තිබුනා...
    හොයාගන්න නෑ
    :eek:
    Ceylinco Insurance ekata call kare nadda ? :P
     
    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    sudu වැද්දා;16802988 said:
    මං ඩර්ට් 2 ගහද්දි පාරේ කෙහෙල් ගහක හැප්පුනා..
    කාර් එක කන්ඩෙම්....
    ස්නැප් එකක් තිබුනා...
    හොයාගන්න නෑ

    :eek::eek::lol:
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    11.gif
    11.gif

    ඔය පහම වැඩක් නෑ..:lol:
    Rig n Roll එකේ තියෙන්නෙ ට්‍රක් එකක් ඩ්‍රයිව් කරන්න..
    වෝන්ටඩ් කියන්නෙ ඉස්සර ෆිල්ම් එකක් ආවෙ.. අන්න එකේ ගේම් එක..:yes:

    star wars nam man kohomath asa ne :dull:
    driving simulators maru issara man train simulator ekakuth play kara mara asawen :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    star wars nam man kohomath asa ne :dull:
    driving simulators maru issara man train simulator ekakuth play kara mara asawen :lol:
    මී ටූ මචෝ.. :yes: Simulator Games තියෙනවා බං හෙනට.. ඒත් ඒවා හොයාගන්න නැහැනේ කඩවල් වල..:( Plane Simulator එක නම් ජොයිස්ටික් නැතුව ප්ලේ කරන්න බෑ වගේ මචං.. කන්ට්‍රෝල් කරන්න අමාරුයි..:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    sudu වැද්දා;16802988 said:
    මං ඩර්ට් 2 ගහද්දි පාරේ කෙහෙල් ගහක හැප්පුනා..
    කාර් එක කන්ඩෙම්....
    ස්නැප් එකක් තිබුනා...
    හොයාගන්න නෑ
    :lol:
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    මී ටූ මචෝ.. :yes: Simulator Games තියෙනවා බං හෙනට.. ඒත් ඒවා හොයාගන්න නැහැනේ කඩවල් වල..:( Plane Simulator එක නම් ජොයිස්ටික් නැතුව ප්ලේ කරන්න බෑ වගේ මචං.. කන්ට්‍රෝල් කරන්න අමාරුයි..:(
    ow kadawal walin ganne ayy internet thiyeddi :P
    :yes: Joystick eken thamai eka lesi, keyboard eken play karaddi podi delay ekak thiyanwa ethakota amarui..... Flight Simulator X eka play karalada thiyanwada ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    තොගේ කේසින් එක හොලි ෆකින් ඕසම්.මොකක්ද කේසින් එක උබේ?
    මේ නෙට් එකේ තිබිලා දැම්මෙ බං..:)
    ඔය කේසින් එකක් ගන්න ගානින් මැෂිමක් හදන්න පුළුවන්..:(

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේ නෙට් එකේ තිබිලා දැම්මෙ බං..:)
    ඔය කේසින් එකක් ගන්න ගානින් මැෂිමක් හදන්න පුළුවන්..:(

    කේසින් එක දැක්ක ගමන් මකරෙක් මතක් උනා මට.සිරා කේසින් එක.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    පට්ට අමාරුයි බං ඕක..:lol:

    farcry 1 eka hugak amaru une checkpoint system eka nisa:yes:,oka quick save karana widiyak thiba ehema play karama kisima amruwak nethuwa game eka play karana puluwun hard mode eke hari :D