phone එකක් ගන්න හිතන් ඉන්නවා නම්,.......

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
:shocked::shocked::shocked: එහෙනම් මොකක් හරි අව්ලක් තියෙනවා මචං.. හොර බඩු ද දන්නේ නැ.. fake imei එකක් ද දන්නෙත් නැ :shocked::shocked:
 
මම මෙන්න මෙ ෆොන් එක ගන්න ඉන්නෙ ..දැන් මාකට් එකෙ මෙකෙ අඩුම මිල මොකක්ද?
col වල ගන්න හොද තැන්ක් කියනවද?(unity එකෙ හොද තැන් තියනවද?)
Samsung Galaxy Ace 3 LTE S7275​
samsung-galaxy-ace-3-s7270.jpg

20.000ත් 30000ත් අතර වෙන හොද එවා මොනවද?;)(only android)
 

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
ජේමිස්බන්ඩා007;16814790 said:
මම මෙන්න මෙ ෆොන් එක ගන්න ඉන්නෙ ..දැන් මාකට් එකෙ මෙකෙ අඩුම මිල මොකක්ද?
20.000ත් 30000ත් අතර වෙන හොද එවා මොනවද?;)(only android)


ඔකේ මැච් අඩුම price එක තියෙන්නේ idealz lanka (liberty plaza) එකේ මන් හිතන විදිහට, idealz lanka, mobile planet මේ දෙකම එකයි. MC එකේ divine එකේ ඕක 24 900ක් වගේ වෙනවා. පොඩ්ඩක් මේ කඩ දෙකට ගිහින් price බලලා phone එක හොදට check කරලා ගනින් මචං. තව idealz lanka එකේ මේ දවස් වල sale එකක් යනවා, xperia sp එක 31 කට දෙනවා. එකනම් සුපිරිම phone එක. ඒ ගානට මාර වටිනවා. phone එක හොදට check කරලා ගනින් මචං. :yes::yes: