Place to Buy UPS battery

f 16

Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    nee to to find a place to buy a battery for my UPS
    12v-8-2ah-maintenance-free-vrla-battery-limmach-1209-10-limmach@1.jpg

    Prolink Ener Home Pro700 650va

    new one is Rs 4550 /=.

    used for 4 years so battery need to be replace i guess,
    as i turn on it after 3 months nothing happens

    anybody know a place ?????????????
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    කොටුවේ තියනවා බන්.. ස්ටේෂන් එක ඉස්සරහ තියෙන පාරක තියනවා.. එ පාරේ තියෙන්නෙම ඉලෙක්ට්‍රිකල් බඩු තමයි.. මමත් එක පාරක් බැටරි එකක් අරන් ආව යුපීඑස් එකට.. පාරේ නමනම් මතක නෑ....
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    කොටුවේ තියනවා බන්.. ස්ටේෂන් එක ඉස්සරහ තියෙන පාරක තියනවා.. එ පාරේ තියෙන්නෙම ඉලෙක්ට්‍රිකල් බඩු තමයි.. මමත් එක පාරක් බැටරි එකක් අරන් ආව යුපීඑස් එකට.. පාරේ නමනම් මතක නෑ....

    එකට කොලබම එන්න වෙයිද ??
    කියක් උනාද මචෝ
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    මොකක්ද වර්ගය..?
    Power Sonic එකක් ගනිං.. සුපිරි බැටරිය..:)

    එලෙක්ට්‍රික් මකබාස් එහෙම කිව්ව නම් ආයෙ අහන්න දෙයක් නෑ උඹ ඒකම කොහෙන් හරි හොයා ගනින් :yes:
    මේක දැකල රිදෙයි බොස්ගෙ බෑනට:lol::eek:
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    එළකිරි කොල්ලෙක්;16810077 said:
    එලෙක්ට්‍රික් මකබාස් එහෙම කිව්ව නම් ආයෙ අහන්න දෙයක් නෑ උඹ ඒකම කොහෙන් හරි හොයා ගනින් :yes:
    මේක දැකල රිදෙයි බොස්ගෙ බෑනට:lol::eek:

    දන්නේ නැනේ පොඩ්ඩක් කතාව කියපන්කො :):D:D:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එළකිරි කොල්ලෙක්;16810077 said:
    එලෙක්ට්‍රික් මකබාස් එහෙම කිව්ව නම් ආයෙ අහන්න දෙයක් නෑ උඹ ඒකම කොහෙන් හරි හොයා ගනින් :yes:
    මේක දැකල රිදෙයි බොස්ගෙ බෑනට:lol::eek:
    :frown:

    දැන් එක 7/2010 ඉදන් වැඩ ,මාස 3 ක් පාවිචි කලේ නැනේ ,දැන් වැඩ නැනේ
    කියක් උනාද මචෝ
    මාස තුනක් පාවිච්චි කලේ නැත්තං බැටරිය බැහැලා ඇත්තෙ සම්පූර්ණයෙන්.. බැටරිය චාර්ජ් වෙන්න පවර් එක මදි මචං UPS එකේ.. ඒක නිසා පුළුවන් නම් උඹ බැටරිය පිටින් චාර්ජ් කරලා UPS එකට ගහපං.. බැටරිය Change කරන්න ඕන නෑ..;)

    Matrix කියලා බැටරියක් තියෙනවා මචං.. ඒකත් හොඳයි.. එකදාස් අටසීයක් දෙදාහක් වගේ වෙයි.. Power Sonic එක නම් ටිකක් මිලයි.. දෙදාස් පන්සීයක් විතර වෙයි..:)

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    :frown:

    මාස තුනක් පාවිච්චි කලේ නැත්තං බැටරිය බැහැලා ඇත්තෙ සම්පූර්ණයෙන්.. බැටරිය චාර්ජ් වෙන්න පවර් එක මදි මචං UPS එකේ.. ඒක නිසා පුළුවන් නම් උඹ බැටරිය පිටින් චාර්ජ් කරලා UPS එකට ගහපං.. බැටරිය Change කරන්න ඕන නෑ..;)

    Matrix කියලා බැටරියක් තියෙනවා මචං.. ඒකත් හොඳයි.. එකදාස් අටසීයක් දෙදාහක් වගේ වෙයි.. Power Sonic එක නම් ටිකක් මිලයි.. දෙදාස් පන්සීයක් විතර වෙයි..:)

    දන්නේ නැති හින්දා අහන්නේ කොහොමද charge කර ගන්නේ ,power කෙලින්ම දෙන්නද ??
     
    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    දන්නේ නැති හින්දා අහන්නේ කොහොමද charge කර ගන්නේ ,power කෙලින්ම දෙන්නද ??

    battery service karana thanakata deela charge karaganin,AC current eka kelinma denna epa :no:
     
    • Like
    Reactions: f 16