දන්නේ නැති හින්දා අහන්නේ කොහොමද charge කර ගන්නේ ,power කෙලින්ම දෙන්නද ??
12V 2A Power Supply එකකට ගහපං..
එක වයර් එකක් වටේ ඔතලා.. අනිත් වයර් එක ඇතුලට බස්සපං Power Supply එකේ Jack එකේ.. වයර් දෙකේ අනිත් කොන් දෙක දෙක බැටරියට ගහපං.. එහෙම නැත්තං ඔය බැටරි චාර්ජ් කරන තැනකට දීපන්.. රුපියල් සීයක් විතර ගනීවි..

wadi welawak use karanna puluwanne ethakota.

nama kiwwata danaganna tharam famous place ekak newe