Place to Buy UPS battery

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දන්නේ නැති හින්දා අහන්නේ කොහොමද charge කර ගන්නේ ,power කෙලින්ම දෙන්නද ??
    12V 2A Power Supply එකකට ගහපං.. :) එක වයර් එකක් වටේ ඔතලා.. අනිත් වයර් එක ඇතුලට බස්සපං Power Supply එකේ Jack එකේ.. වයර් දෙකේ අනිත් කොන් දෙක දෙක බැටරියට ගහපං.. එහෙම නැත්තං ඔය බැටරි චාර්ජ් කරන තැනකට දීපන්.. රුපියල් සීයක් විතර ගනීවි..:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    machan ups ekata 40AH wage battery ekak danna barida me 7.2-8AH ewa nathuwa :confused: wadi welawak use karanna puluwanne ethakota.
    එහෙම කරන්න යන්න එපා මචං.. 12 වෝල්ටි බැටරියක් තියෙන UPS එකකින් ලොකු බැටරියක් චාර්ජ් කරන්න බෑ.. චාර්ජ් වෙන්න සෑහෙන වෙලා යනවා.. එතකොට UPS එකේ තියෙන බැටරිය තියෙන තරම්වත් වෙලා ඒ බැටරිය තියෙන එකක් නෑ.. මොකද චාර්ජ් එක නැති නිසා..:yes:

    අනික UPS එකෙන් දෙන චාර්ජ් එකට සෙට් වෙන්න ඕනි.. නැත්තං බැටරිය අනිවා පුපුරයි..:(

    අනික මචං Indoor Use කරන බැටරි ගොඩක් Sealed Type.. ඇසිඩ් අඩංගු නැති බැටරි.. ගෙයක් ඇතුලෙ ඇසිඩ් ප්‍රමාණය වැඩි බැටරි පාවිච්චි කරන එක නුවනට හුරු නැහැ.. :no:


     

    ASR

    Active member
  • Feb 21, 2007
    741
    241
    43
    machan ups ekata 40AH wage battery ekak danna barida me 7.2-8AH ewa nathuwa :confused: wadi welawak use karanna puluwanne ethakota.

    අවුලක් නෑ. මම අපේ ‍වෑන් එකේ තිබුනු පරණ බැටරි එක යූපීඑස් එකට සෙට් කරල තියෙන්නෙ. හැබැයි බැටරිය හොදටම බැස්සට පස්සේ ආය ෆුල් චාර්ජ් වෙන්න සෑහෙන වෙලාවක් යනව. බැටරිය වෝල්ට් 12 නම් ඇම්පියර් පැය ගාන ප්‍රශ්නයක් නෑ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    KOoheda Ube gewal tiyenne....??
    Panasonic කියලා ගැහුවට ඒ හැම එකම ඔරිජිනල් නෙමේ බං.. කොහොමත් ඔරිජිනල් ගේන්නෙ නෑ වැඩිය.. මොකද ප්‍රයිස් වැඩි නිසා.. අවම UPS බැටරි යන්නෙ 1800 - 2500 අතර.. ඊට වඩා වැඩි ගාණක් දීලා ගන්නෙ නෑ කවුරුවත්..