Google Navigation without root?

crashzone

Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    root karanne mokatada navigation balanna?. switch on location finder. switch on data connection. go to google map
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Root කරන්නේ නැතුව Navigation වැඩ කරන්නේ නැහැ. Maps විතරය් Root නොකර වැඩ කරන්නේ.සමහරු හිතාගෙන ඉන්නේ Maps, Navigation දෙකම එකයි කියල.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    Root කරන්නේ නැතුව Navigation වැඩ කරන්නේ නැහැ. Maps විතරය් Root නොකර වැඩ කරන්නේ.සමහරු හිතාගෙන ඉන්නේ Maps, Navigation දෙකම එකයි කියල.


    ඔබතුමාට පොඩ්ඩක් වැරදිලා තියෙනවා... රූට් නොකර නැවිගේශන් කරන්න පුලුවන් ගූගල් මැප් එකෙන්. ගූගල් මැප් අලුත්ම වර්ශන් එක නැවිගේශන් ස්ට්‍රීට් වීව් ඔක්කොම සපෝට් කරනවා...
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔබතුමාට පොඩ්ඩක් වැරදිලා තියෙනවා... රූට් නොකර නැවිගේශන් කරන්න පුලුවන් ගූගල් මැප් එකෙන්. ගූගල් මැප් අලුත්ම වර්ශන් එක නැවිගේශන් ස්ට්‍රීට් වීව් ඔක්කොම සපෝට් කරනවා...

    ඔබතුමාට ගොඩක්ම වැරදිලා.. නැවිගේෂන් කියන්නේ මැප්ස් නෙමෙයි මහත්මය. පාරවල් වල ට්‍රැෆික් ප්‍රමාණය රියල් ටයිම් බලාගන්න , හරවන තැන් වලදී විධාන සහ පාර වැරදුනොත් නැවත ගණනය කිරීම වගේ දේවල් මැප්ස් වල නැහැ.එහෙම වැඩ කරනවා නම් මේ පුද්ගලයා මේ ත්‍රෙඩ් එක දාන්නෙත් නැහැ.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ලංකාවට නම් රූට් නොකර ගුගුල් නැවිගේෂන් වැඩ කරන්නේ නැහැ. එත් වැඩකරන අල්ටනේටිව්ස් නම් තියේ.
     

    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    Root කරන්නේ නැතුව Navigation වැඩ කරන්නේ නැහැ. Maps විතරය් Root නොකර වැඩ කරන්නේ.සමහරු හිතාගෙන ඉන්නේ Maps, Navigation දෙකම එකයි කියල.

    ලංකාවට නම් රූට් නොකර ගුගුල් නැවිගේෂන් වැඩ කරන්නේ නැහැ. එත් වැඩකරන අල්ටනේටිව්ස් නම් තියේ.
    Root karala hari googlr navigation hadaganna hati poddak kiyapanko
     

    shyamaldlr

    Member
    Oct 22, 2008
    137
    1
    0
    Cityguide නැවිගේටරය වෙතින් වෝකි ටෝකියක් !



    *# CityGuide Android License දිනාගන්න ඔබටත් අවස්ථාවක් !!! ඔබ කලයුත්තේ පහත උපදෙස් අනුගමනය කිරීමයි *#

    රියදුරන් සඳහා වෝකි ටෝකි 10,000 බෙදාදීමේ ව්‍යාපෘතිය

    ඔබ
    අවු 18 ට වැඩි
    ශ්‍රී ලංකාවේ වලංගු රියදුරු බලපත්‍රයක් හිමි
    CityGuide සහිත Android ජංගම දුරකථනයක හිමිකරුවෙක්ද?

    මගතොට විස්තර එසැනින් සියලු දෙනා සමග බෙදාගන්න
    හදිස්සියකදී උදව්වක් ඉල්ලන්න
    ඔබේ අදහස් රටටම පවසන්න

    අදම ඔබේ වාහනයට CityGuide වෝකි ටෝකියක් නොමිලේ ලබාගන්න
    අදම අයදුම් කරන්න, අමතන්න 0112 -599588

    සැලකියයුතුයි : වෝකි ටෝකි භාවිතයේදී ග්‍රාහකයන්ගේ රථ තුල කුඩා ළමුන් සිටිය හැකි බැවින් අසභ්‍ය වචන භාවිතා නොකරන්න

    1.මෙම post එක ඔබේ face book page එකේ share කර Cityguide fan page එක Like කරන්න.

    https://www.facebook.com/cityguidegpsforum?fref=ts

    2. Play store එකෙන් CityGuide GPS ඔබේ Android Phone එකට install කරගන්න

    https://play.google.com/store/apps/details?id=cityguide.probki.net

    3. 9am - 4pm අතර "help" නමින් ඇති friendව add කරගන්න

    http://youtu.be/LfTmmCMcK7U

    4. Sri Lanka චැනල් එකෙන් වෝකි ටෝකි චැට් එකට සෙට් වෙන්න

    http://youtu.be/eILGB252OCc

    5. සෑම දිනකම සවස 4-7 ත් අතර එක ජයග්‍රාහකයෙකුට රු. 3,990/- වටිනා CityGuide Android License එකක් දෙනු ලැබේ. ( 2014 ජුලි 17 දසිට ජුලි 31 දක්වා )

    ජයග්‍රාහකයාගේ CityGuide registered nick name එක සවස 4-6 ත් අතර Sri Lanka චැනල් එකෙන් කියනු ලැබේ.
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    bump ! me city guide spam huyanna hema thred akakaka dekka,,, @W%#$%#$% oka nawaththapan,, akko dedicated thred akak dapan
     

    Casio

    Member
    Nov 19, 2011
    29
    6
    0
    No root required

    You don't need to root your android just for the sake of activating google navigation alone.

    Google Navigation with voice guidance and all can be installed without rooting the phone, just download and install the following,

    https://rapidshare.com/files/1973230...e-changepn.apk

    Once installed it shows two maps apps. Open the newly installed maps and then you could see two navigation apps too. Use the second navigation icon and log in if requested and it works fine for SL.
    I am using this with out rooting my phone and works fine for me. But you'll find the lengthy street names in SL that google navi reads out a headache for sure.

    The complete guide and the latest updated map could be found here in Xda developers forum.

    http://forum.xda-developers.com/show....php?t=1429126

    Hope this helps and good luck.