What is your body worth on the black market

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන්z පිටරටවල් වල ඔහොම වුනත් ලoකාවෙ ඔහොම නෑ. අසනීප අමාරු කාරයෙක් ඉල්ලුවොත් දෙන්න පුලුවන් දෙයක් අපි කොහොමත් දෙනව. ලේ ඉල්ලුවහම අපේ රටේ මිනිස්සු පෝලිමේ ගිහින් දෙන්නේ නිකන්. වෙන රටවල් වල වගේ සල්ලි ඉල්ලන්නෙ නෑ. බර අඩු එවුනුත් බඩ පිරෙන්න වතුර බීල ගිහින් හොර කරල හරි ලේ දීල එනව මම දැකල තියෙනව. ඒ අපේ රටෙ මිනිස්සුන්ගෙ හැටි. සුද්දා වගේ අනිත් එකාගේ දේ කඩාවඩාගෙන වැඩිකල් ජීවත් වෙන්න දඟලන එවුන් නෙවෙයි මේ ලoකාවෙ ඉන්නෙ.

    eka nam aththa :yes::yes:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    maruna ayage organs lankawet horakam karanawa ati bn samahara wita

    මම අහල තියනව බන් එම්බාම් කරන තැන් වල සමහර මිනිස්සු පුරුදු වෙලා ඉන්නවලු මිනිස්සුන්ගේ කපාගන්න පීකුදු කන්න. ගොඩක් බොන්න පුරුදු උන අයනේ මිනී කපන්නේ ඕවගේ උන්ට බයිට් එකට මරු ඇති. අනික මම පත්තරේක දැක්ක ගෙදරක අය කන්න පුරුදු වෙලා ඒ විදිහට ගේන පීකුදු :no: :sorry:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කට්ටිය බලල නැත්තම් Hannibal බලන්න.
    tumblr_myf7vcuZao1sohfq7o1_250.jpg

    මේ වගේ සීන් තියෙන්නේ. ලස්සන story එකක්. paranoid නෑ, හොද plot එකක් තියනව.
    serial killer කෙනෙක් ගැන තියන crime series එකක්, උන් කියන්නේ මිහිහෙක්ගේ හැම අවයවයකින්ම වැඩක් ගන්න කියල ඒකනිසා හැම organ එකක්ම මොකකට හරි කරනව. :eek:

    ඌ හදනව පට්ටම සිරා කෑම මචන්. ආස හිතෙනව ඒක දැක්කම :D

    hannibal.jpg
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    කට්ටිය බලල නැත්තම් Hannibal බලන්න.
    tumblr_myf7vcuZao1sohfq7o1_250.jpg

    මේ වගේ සීන් තියෙන්නේ. ලස්සන story එකක්. paranoid නෑ, හොද plot එකක් තියනව.
    serial killer කෙනෙක් ගැන තියන crime series එකක්, උන් කියන්නේ මිහිහෙක්ගේ හැම අවයවයකින්ම වැඩක් ගන්න කියල ඒකනිසා හැම organ එකක්ම මොකකට හරි කරනව. :eek:

    ඌ හදනව පට්ටම සිරා කෑම මචන්. ආස හිතෙනව ඒක දැක්කම :D

    hannibal.jpg

    :shocked: මිනී කන්න? උඹට පිස්සුද බන්z? :no:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    ඌ හදනව පට්ටම සිරා කෑම මචන්. ආස හිතෙනව ඒක දැක්කම :D

    කොහොමද කඒම මේසෙට වාඩිවෙලා තමන්ගෙ කකුලම කන්න ලැබුනම:lol: