මචන්z පිටරටවල් වල ඔහොම වුනත් ලoකාවෙ ඔහොම නෑ. අසනීප අමාරු කාරයෙක් ඉල්ලුවොත් දෙන්න පුලුවන් දෙයක් අපි කොහොමත් දෙනව. ලේ ඉල්ලුවහම අපේ රටේ මිනිස්සු පෝලිමේ ගිහින් දෙන්නේ නිකන්. වෙන රටවල් වල වගේ සල්ලි ඉල්ලන්නෙ නෑ. බර අඩු එවුනුත් බඩ පිරෙන්න වතුර බීල ගිහින් හොර කරල හරි ලේ දීල එනව මම දැකල තියෙනව. ඒ අපේ රටෙ මිනිස්සුන්ගෙ හැටි. සුද්දා වගේ අනිත් එකාගේ දේ කඩාවඩාගෙන වැඩිකල් ජීවත් වෙන්න දඟලන එවුන් නෙවෙයි මේ ලoකාවෙ ඉන්නෙ.


maruna ayage organs lankawet horakam karanawa ati bn samahara wita




කට්ටිය බලල නැත්තම් Hannibal බලන්න.
![]()
මේ වගේ සීන් තියෙන්නේ. ලස්සන story එකක්. paranoid නෑ, හොද plot එකක් තියනව.
serial killer කෙනෙක් ගැන තියන crime series එකක්, උන් කියන්නේ මිහිහෙක්ගේ හැම අවයවයකින්ම වැඩක් ගන්න කියල ඒකනිසා හැම organ එකක්ම මොකකට හරි කරනව.
ඌ හදනව පට්ටම සිරා කෑම මචන්. ආස හිතෙනව ඒක දැක්කම
![]()
මිනී කන්න? උඹට පිස්සුද බන්z? 
ඌ හදනව පට්ටම සිරා කෑම මචන්. ආස හිතෙනව ඒක දැක්කම
