GAMING MOMENTS III

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    Akilar ada or heta wage GRID: Autosport & Transformers: Rise of the Dark Spark ai machan!:yes:Try 1kak deela balanna bro:cool:

    GRID එක එච්චර අල්ලනේ නෑ බන්.ස්ට්‍රීට් කාර් ගේම් එකක් නෙවෙයි නේ.ඒක නිසා මට එච්චර අල්ලන්නේ නෑ.ඒත් ගහලා බලනවා GRID එක.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හොද ගේම් එකක් .

    එල එල මචංලා.. DVD පහක් තියෙනවා.. ඉන්ස්ටෝල් කරන්න හාඩ් එකේ ඉඩ තියෙද දන්නෑ..:lol: Grand Theft Auto: Liberty City Stories එකත් ආයෙම දාන්න ඕනි.. උඹලා ඒක ඉවර කලාද..? :)
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    එල එල මචංලා.. DVD පහක් තියෙනවා.. ඉන්ස්ටෝල් කරන්න හාඩ් එකේ ඉඩ තියෙද දන්නෑ..:lol: Grand Theft Auto: Liberty City Stories එකත් ආයෙම දාන්න ඕනි.. උඹලා ඒක ඉවර කලාද..? :)
    Ow machan mama play kala GTA Episodes From Liberty City:yes:Stories 2kak thiyana nisa patta:cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Ow machan mama play kala GTA Episodes From Liberty City:yes:Stories 2kak thiyana nisa patta:cool:
    Liberty City එකේ ග්‍රැෆීක් මොඩ් කියන එක හොයාගන්න නැද්ද බං.. එතකොට අර කලර්ස් වල අවුල හරියනවලු ඒක දැම්ම..:yes:
     
    earthbornhero

    Active member
  • Mar 13, 2012
    518
    62
    28
    Z36IFLD.jpg

    :lol::lol:

    ඉස්සුවෙ FB එකෙන්..
     
    Last edited:

    Octagram

    Well-known member
  • Oct 24, 2009
    2,656
    110
    63
    ada Rs 550k deela wolfenstein gaththa gahanna kiyala. DVDs 11k. eka DVD ekak 2 parak burn karala.. magula dan aye palayanko maru karanna :/
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Ane machan 1ka gananam danne naha:sorry:

    :(:(:(
    ඒ මගුල ඕන නෑ බං..
    Splinter Cell Blacklist එක දාගත්තා බං.. සුපිරි ගේම ඈ..:D

    ada Rs 550k deela wolfenstein gaththa gahanna kiyala. DVDs 11k. eka DVD ekak 2 parak burn karala.. magula dan aye palayanko maru karanna :/
    :lol:
    ඔය වගේ චොර සීන් මටත් ඕන තරම් වෙලා තියෙනවා බං.. හැබැයි ඔය ගේම් එක නම් චාටර් ලු..