
http://www.pocket-lint.com/review/129075-nokia-lumia-630-review
Lumia 630 Windows dual sim phone eka use karannee....eeeka nam supiri...
Gatthee MyMobile.lk
mchnla lumia walata temple run 2 enne nadda ban???
විකාරද බන්?ඕන ලුමියා එකකට ටෙම්පල් රන් 2 එනවා.
adee mchn lumia 625 gattha mchn
mchn app store 1ta giyama temple run 2 nane ban
kohenda ban dwn karaganne???
ස්ටොර් එකෙන් තමා ගත්තෙ මන්.කෙල්ලගේ 525 එකට දැම්මේ මම.ගේම්ස් වල ටොප් ෆ්රී ලිස්ට් එකේ උඩින්ම තියනවා ටෙම්පල් රන් 2.




uba 4n eke region eka kohe kiyalada daala thiyenne ?top free list 1 penna thibbe nane mcho
wena magul gamene thiyenne ban![]()


Temple Run 2 ත් තියෙනවා බන්mchnla lumia walata temple run 2 enne nadda ban???


adee mchn lumia 625 gattha mchn
mchn app store 1ta giyama temple run 2 nane ban
kohenda ban dwn karaganne???
phone එක සුපිරි. ආයේ අහන්න දෙයක් නැ. දෙපාරක් හිතන්නේ නැතුව ගනින් මචං. ඕක තමා chennai express එකේ sharuk khan ගේ ලාගත් තිබ්බේ. එකෙදි phone එක train එකෙන් බිමට විසික් කරානේ. මගේ පපුව හෝස් ගලා ගියා![]()
