Lumia 920 හොදද

hashanudara

Well-known member
  • Oct 12, 2011
    571
    339
    63
    ලුමියා 920 ගන්න හිතන් ඉන්නේ ෆෝන් එක හොදයිද ..ගන්න තැනක් ගණන් එහෙම දන්නා අය කියනවද

    lumia920_2330131b.jpg
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    විකාරද බන්?ඕන ලුමියා එකකට ටෙම්පල් රන් 2 එනවා.

    adee mchn lumia 625 gattha mchn
    mchn app store 1ta giyama temple run 2 nane ban
    kohenda ban dwn karaganne???
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    adee mchn lumia 625 gattha mchn
    mchn app store 1ta giyama temple run 2 nane ban
    kohenda ban dwn karaganne???

    ස්ටොර් එකෙන් තමා ගත්තෙ මන්.කෙල්ලගේ 525 එකට දැම්මේ මම.ගේම්ස් වල ටොප් ෆ්‍රී ලිස්ට් එකේ උඩින්ම තියනවා ටෙම්පල් රන් 2.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    920 supiri kiyala tamai ahala tiyenne
    oke win8 enne eka win8.1 walata update karahan
    oke ekama awula memory card gahanna ba
    eth 32GB enawane...
    tawa FM radio tiyanawa neda
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    ස්ටොර් එකෙන් තමා ගත්තෙ මන්.කෙල්ලගේ 525 එකට දැම්මේ මම.ගේම්ස් වල ටොප් ෆ්‍රී ලිස්ට් එකේ උඩින්ම තියනවා ටෙම්පල් රන් 2.

    top free list 1 penna thibbe nane mcho :(
    wena magul gamene thiyenne ban :(
     
    • Like
    Reactions: ncpasan

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    mam lumia 920 eka gaththa dan maasayak withara athi 4n eka supiri :)
    camera eka loweth naa. apps bara gaanak run weddith games gahanna puluwan kisi lag ekak nathuwa :cool:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    adee mchn lumia 625 gattha mchn
    mchn app store 1ta giyama temple run 2 nane ban
    kohenda ban dwn karaganne???

    phone එක region එක united states වලට මාරු කරපන් මචං.. ඊට පස්සේ බලපන්.. තව 8.1 වලට ඕනි නම් update කර ගනින්. මම නම් 925, running on windows phone 8.1
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    phone එක සුපිරි. ආයේ අහන්න දෙයක් නැ. දෙපාරක් හිතන්නේ නැතුව ගනින් මචං. ඕක තමා chennai express එකේ sharuk khan ගේ ලාගත් තිබ්බේ. එකෙදි phone එක train එකෙන් බිමට විසික් කරානේ. මගේ පපුව හෝස් ගලා ගියා :D:D:D:D:lol::lol::lol::lol:
     
    :rofl: :rofl: