කවි නොවන මගේ පද 3

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    කවි නොවන මගේ පද 3

    නොකිලිටිව සරු නොකර
    යන ගමන කෙලවරට
    ඵලය කිම....

    පොඟවමින් ජීවනය
    සරණ වී සැම සතට
    මිය යමින් අතරමග

    දෙටු නොවෙද මහත්සේ
    හඩු ගැසුනු දියබස්න
    මස්තකව නළ දියට

    වාගේද......



    කවි නොවන මගේ පද-Kavi nowana mage padha...

    කවි නොවන මගෙ පද 2 - පමාවට නැ දුකක්
     
    Last edited:
    • Like
    Reactions: minipura

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හරිම උත්කෘස්ටයි. අලංකාරයි. උසස් කළා නිර්මාණයක් :yes:
    ..මට මෙලෝ දෙයක් තේරුනේ නැහැ ඕයි.. මේ මොන අරකක්ද මන්ද....:lol::lol:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    හරිම උත්කෘස්ටයි. අලංකාරයි. උසස් කළා නිර්මාණයක් :yes:
    ..මට මෙලෝ දෙයක් තේරුනේ නැහැ ඕයි.. මේ මොන අරකක්ද මන්ද....:lol::lol:

    :lol::lol: ohoma demme ai kiyala kiyapanko. mata eka terune ne :(
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    අදහස පැහැදිලි මදි මල්ලියේ. තේරුම් කළා නම් හොදයි.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබ අදින්නට හදන චිතුයේ පාට ගැලපේදැයි මට පැණයකි.

    නොකිලිටිව සරු නොකර
    යන ගමන කෙලවරට
    ඵලය කිම....

    වදන් දෙකෙන් ගෙන එන්නේ එකනෙකට පරස්පර අදහස් දෙකකි.


    පොඟවමින් ජීවනය
    සරණ වී සැම සතට
    මිය යමින් අතරමග

    දෙටු නොවෙද මහත්සේ
    හඩු ගැසුනු දියබස්න
    මස්තකව නළ දියට

    වාගේද......
    මෙයින් ද ඔබ අප මනසේ මවන්නට හදන චිත්‍රය පැහැදිළි නැත. කොටින් ම අපේ විදීම් හෝ අත්දැකීම් සමග සමපාත වන්නට ඔබේ වදන්වල භාවිතය ඉඩ නොදේ........

    ඔබ අදින චිත්‍රෙය් රේඛා මායිම් ඕනෑ නැත. නමුත් වර්ණ වෙන්වූවා නම් හොද යයි සිතමි.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔබ අදින්නට හදන චිතුයේ පාට ගැලපේදැයි මට පැණයකි.



    වදන් දෙකෙන් ගෙන එන්නේ එකනෙකට පරස්පර අදහස් දෙකකි.


    මෙයින් ද ඔබ අප මනසේ මවන්නට හදන චිත්‍රය පැහැදිළි නැත. කොටින් ම අපේ විදීම් හෝ අත්දැකීම් සමග සමපාත වන්නට ඔබේ වදන්වල භාවිතය ඉඩ නොදේ........

    ඔබ අදින චිත්‍රෙය් රේඛා මායිම් ඕනෑ නැත. නමුත් වර්ණ වෙන්වූවා නම් හොද යයි සිතමි.

    mage sinhala wachana wala theruma pilbadawa nam matath prashnayak tiyenawa. meken mama adhas karanna heduwe ek thenaka sita thawath thenakata pirisidu kala jalaya geniyana nalayak awata parisaraya poshanaya nokara namuth athi pirisiduwa gamananthaya kara laga wenawa.

    නොකිලිටිව සරු නොකර

    namuth diya basnawak elak ganagak ehi jalaya kiliti unath hadu unath athara maga sidee yannata ida thibiyadeeth thman gaman karana watapitawata sahurdawa owunta jeewanaya powamin gala yanawa.

    පොඟවමින් ජීවනය
    සරණ වී සැම සතට
    මිය යමින් අතරමග

    mese gaman yana diya basna nala diyata wada mahathse usas noweda

    දෙටු නොවෙද මහත්සේ
    හඩු ගැසුනු දියබස්න
    මස්තකව නළ දියට

    awasanaye oben ma asanawa obath othenin kawarek wageda kiyala

    වාගේද......


    a athara palamu kotasin awasanaye kotasak kiyawanawa. nalaya thula oba thaniwa yana gamane arthaya kumakda..

    යන ගමන කෙලවරට
    ඵලය කිම....




    mata hithata ena piliwelata liyewena nisa mama mewata kavi kiyanne ne, eki mama කවි නොවන මගේ පද washayen mewa nam karanne

    obage adahas athishayinma balaporothtuu wemi