ඔබ අදින්නට හදන චිතුයේ පාට ගැලපේදැයි මට පැණයකි.
වදන් දෙකෙන් ගෙන එන්නේ එකනෙකට පරස්පර අදහස් දෙකකි.
මෙයින් ද ඔබ අප මනසේ මවන්නට හදන චිත්රය පැහැදිළි නැත. කොටින් ම අපේ විදීම් හෝ අත්දැකීම් සමග සමපාත වන්නට ඔබේ වදන්වල භාවිතය ඉඩ නොදේ........
ඔබ අදින චිත්රෙය් රේඛා මායිම් ඕනෑ නැත. නමුත් වර්ණ වෙන්වූවා නම් හොද යයි සිතමි.
mage sinhala wachana wala theruma pilbadawa nam matath prashnayak tiyenawa. meken mama adhas karanna heduwe ek thenaka sita thawath thenakata pirisidu kala jalaya geniyana nalayak awata parisaraya poshanaya nokara namuth athi pirisiduwa gamananthaya kara laga wenawa.
නොකිලිටිව සරු නොකර
namuth diya basnawak elak ganagak ehi jalaya kiliti unath hadu unath athara maga sidee yannata ida thibiyadeeth thman gaman karana watapitawata sahurdawa owunta jeewanaya powamin gala yanawa.
පොඟවමින් ජීවනය
සරණ වී සැම සතට
මිය යමින් අතරමග
mese gaman yana diya basna nala diyata wada mahathse usas noweda
දෙටු නොවෙද මහත්සේ
හඩු ගැසුනු දියබස්න
මස්තකව නළ දියට
awasanaye oben ma asanawa obath othenin kawarek wageda kiyala
වාගේද......
a athara palamu kotasin awasanaye kotasak kiyawanawa. nalaya thula oba thaniwa yana gamane arthaya kumakda..
යන ගමන කෙලවරට
ඵලය කිම....
mata hithata ena piliwelata liyewena nisa mama mewata kavi kiyanne ne, eki mama කවි නොවන මගේ පද washayen mewa nam karanne
obage adahas athishayinma balaporothtuu wemi