Jathimamaka Sinhalu Meka Balapalla

prabo22

Well-known member
  • May 25, 2010
    12,596
    1,541
    113
    allah hinda thamai yako wune,, gihina allahta kiyapan,, uge kamaththara thamai okkoma wenne :lol:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,281
    53,346
    113
    Colombo
    1486848_423848834408167_1219887531_n.jpg

    ඇය රින්කල් කුමාරි නම් වූවාය. පාකිස්ථානයේ ජිවත් වුවද හින්දු යුවතියකි. මුස්ලිම් රටක සුළු ජාතිකයෙකු වීම මරණයටත් වඩා දරුණු වූ දෙයකි. අන්‍යාගමික තරුණියක වීමට වඩා නම් මරණය කොහොමටත් හොදය.
    රින්කල්ට මුහුණ දෙන්නට සිදු වූයේද මරණයටත් වඩා නපුරු අත්දැකීමකටය.
    ඇය හින්දු තරුණියක වූ නිසා මුසල්මානු රස්තියාදුකාරයින් විසින් ඇයව පැහැරගනු ලැබිණ. ඉන්පසුව ඇයව දූෂණය කරනු ලැබිණ. ඇගේ පවුලේ අය විසින් දූෂකයින්ට නඩු පැවරූ විට ඉස්ලාමීය උසාවිය විසින් කරනු ලැබුවේ ඇයව දෙමාපියන්ගෙන් වෙන් කොට අනාථ නිවාසයකට යැවීමය. ඇයව දූෂණය කළ වුන් පැමිණ ඇයව අනාථ නිවාසයෙන් ගෙන බලහත්කාරයෙන් විවාහ කරගත්තේය. ඒද ඇයව බලහත්කාරයෙන්ම ඉස්ලාම් ආගමට හැරවීමෙන් අනතුරුවය.
    මේ ඇය ඉන්පසු ඇගේ අම්මාට එවන ලද හද කම්පා කරවන පණිවිඩයයි.

    අම්මේ,
    මාව අත ඇරලා දාලා ඉන්දියාවට යන්න. එතකොට මට හිත හදාගෙන මැරෙන්න පුළුවන්. මේ මිනිස්සු මට තර්ජනය කරනවා මගේ පවුලම මරලා දානවා කියලා. මම කෑම කන්නේ නෑ. එතකොට කෑම කන්න කියලා තුවක්කුව පෙන්නලා තර්ජනය කරනවා. ගෝට්ක් උසාවියෙනුයි, අනාථ නිවාසෙනුයි, මහාධිකරණයෙනුයි ඇවිල්ලත් මාව ගලවගන්න මගේ නෑයින්ට බැරි වුණා නම් දැන් ගලවගන්න පුළුවන්ද කියලා උන් මට හිනාවෙනවා.
    මම මුස්ලිම් නෙවෙයි. මම කවදාවත් මුස්ලිම් වෙන්නෙත් නෑ කියලා මම උන්ට කිව්වා. මට ඕන ඔයාලත් එක්ක එන්න විතරයි අම්මේ.
    උන් හැමදාමත් මට හරක් මස් කන්න කියලා බලකරනවා. මම ඒවා විසි කරනවා. ජීවත් වෙන්න විතරක් ඉදලා හිටලා එලවලු ටිකක් කනවා.
    අම්මේ ඔයාලා පරිස්සමට ඉන්දියාවට ගිහින් මට ලියුමක් එවන්න. එතකොට මට මැරෙන්න පුළුවන්.
    රාමසාන් කාලෙදි මාව අරාබියට ගෙනියනවාලු. යන්න බෑ කිව්වාම මට තුවක්කුව පෙන්නලා තර්ජනය කරනවා. මට මැරෙන්න ඕන අම්මේ. ඒත් දෙවියෝ මට ඒකටවත් ඉඩ දෙන්නේ නෑ.
    අයියා කසාද බැන්දා කියලා මට ආරංචි වුණා. අයියාගේ මංගල්ලෙදි සින්දු කියන්න මම කොයිතරම් ආසාවෙන්ද හිටියේ. රතුපාට සාරියක් ඇදලා කසාද බදින්න මම කැමැත්තෙන් හිටියේ. පුළුවන් හැම දෙයක්ම කරලත් ඔයාලාට මාව බේරගන්න බැරිවුණා.
    මම මාධ්‍ය ඉස්සරහදි කොයිතරම් ඇඩුවද වැලපුණාද?. ඒත් මේක මුස්ලිම් අයට අයිති වුණ රටක්නේ. හින්දු අයට නීතිය පිහිට වෙන්නේ නෑ.
    අම්මේ මම ඉස්සරත් දැනුත් අයිති ඔයාලටමයි. මාව බලෙන් පැහැරගෙන ආපු උන් මගේ ඇග තියා ගනීවි. මගේ මල මිණියත් තියාගනීවි. ඒත් මගේ හිත ඔයාලත් එක්කමයි.
    මීට රින්කල්

    කෙදිනක හෝ ඔබේ දියණියගෙනුත් මෙවන් ලිපියක් ඔබට ලැබෙන දිනක් එනවා නම්...???
    මෙරට ඉස්ලාම්කරණය කිරීමට එරෙහිව අප හඩ නැගිය යුත්තේ එවන් දිනයක් කිසි දිනක නොඑන්නටය.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,660
    98,647
    113
    පව් නේ බන් දුකේ බෑ:(:(:(:(:(
    මොනව කරන්නද ඉතින් අල්ලාගෙ කැමැත්ත වෙන්න ඇති.:(:(:(
    පව් බන් මාත් බම්ප් කරා අල්ලා දෙවියන්ට මේක පේන්න.
    :(:(:(:(
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    හෙළයෙක්;16825018 said:
    පව් නේ බන් දුකේ බෑ:(:(:(:(:(
    මොනව කරන්නද ඉතින් අල්ලාගෙ කැමැත්ත වෙන්න ඇති.:(:(:(
    පව් බන් මාත් බම්ප් කරා අල්ලා දෙවියන්ට මේක පේන්න.
    :(:(:(:(

    Bump
     
    Goldberg

    Member
    Dec 15, 2008
    1,354
    117
    0

    mun me karana aparada walata hena gahanna oni
     
    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    හෙළයෙක්;16825018 said:
    පව් නේ බන් දුකේ බෑ:(:(:(:(:(
    මොනව කරන්නද ඉතින් අල්ලාගෙ කැමැත්ත වෙන්න ඇති.:(:(:(
    පව් බන් මාත් බම්ප් කරා අල්ලා දෙවියන්ට මේක පේන්න.
    :(:(:(:(

    :( :( :(
     
    aruna47

    Well-known member
  • Jathimamaka Sinhalu Meka Balapalla

    :(

    මේ මාතාව මුස්ලිම් නේද. මිට අවුරුදු 20 කලින් ආවා නම් මාතාවගේ යට ඉන්න මෑණියන්ට විශාල වෙනසක් කරලා දෙන්න තිබ්බා. එහෙනම් මේ මාතාව මෙහෙම නෙමයි කතා කරන්නේ සිංහලු ගැන. උබේ අම්මත් තාම පරක්කු නැහැ එවපන් අම්මවයි මෑණියන්වයි මම වැඩේ කරලා දෙන්නම් :lol::lol::lol::lol: