GAMING MOMENTS III

Michael

Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    Transformers : Rise Of The Dark Spark

    Game eke bageta bagayak thiyenne Decpticon's lagen gahanna lol :D and Real world eke echchara gameplay na! Cybertron wala thama wedi pura... :baffled:

    TransGame2014-06-2520-30-40-96700x500.jpg

    TransGame2014-06-2520-38-37-26700x500.jpg

    TransGame2014-06-2520-49-45-07700x500.jpg

    TransGame2014-06-2521-44-01-31700x500.jpg

    TransGame2014-06-2521-45-23-30700x500.jpg

    TransGame2014-06-2521-52-53-30700x500.jpg

    TransGame2014-06-2522-05-47-70700x500.jpg

    TransGame2014-06-2521-52-53-30700x500.jpg

    TransGame2014-06-2521-13-16-79700x500.jpg

    TransGame2014-06-2522-35-39-28700x500.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    blackbox games machan mun download karpu hema ekak ma elatama weda kara :yes:unge cut scnces wala quality eka thamai adu:confused:

    Cut Scenes කිව්වෙ මචෝ..?

    High Setting Dala Gahanne Me Screen Shot wala quality eka adu wenne ei danne nae man gaddi :( Mewala jara vidihata penne :nerd:

    Grid Auto sport. Matanam alluwe nae thawama :sorry:

    ගේම් එක පට්ටයි වගේ නේහ්.. ට්‍රැක් රේස්ද බං තියෙන්නෙ ඔක්කොම..?
    මචං ස්ක්‍රීන් ශොට් පොඩ්ඩක් පොඩි කරලා දාපංකො.. :(

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    Transformers : Rise Of The Dark Spark

    Game eke bageta bagayak thiyenne Decpticon's lagen gahanna lol :D and Real world eke echchara gameplay na! Cybertron wala thama wedi pura... :baffled:
    Mama Download karanna hadala keruwe nae ban game play eka alluwe nae ban :nerd:

    SS oya hodata thiyenne! Koheda awul? Meke gampley kohomada? Man DL kara install kare naha!
    nae ban mokak hari adu bawak penawa ss wala. 40% vithara hodai :shocked:
    handling ehama anthimai ban . ara flashback ekak thiyana nisa wangu ehama aye aye ganna puluwan , balamu thawama mula issrahata hoda weida danne nae :D
    ගේම් එක පට්ටයි වගේ නේහ්.. ට්‍රැක් රේස්ද බං තියෙන්නෙ ඔක්කොම..?
    මචං ස්ක්‍රීන් ශොට් පොඩ්ඩක් පොඩි කරලා දාපංකො.. :(

    Ow ban track wala thiyenne . Podi Karanne Kohomada ban mama fraps eken gaththa ehemma upload kala :shocked::nerd:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Ow ban track wala thiyenne . Podi Karanne Kohomada ban mama fraps eken gaththa ehemma upload kala :shocked::nerd:
    Photshop එකට දාලා Resize කරපංකො Image ටික..:yes:
    එහෙම නැත්තං මෙන්න මේ Software එක බාගනිං.. පොඩි එකක්..
    ඒකෙන් පුළුවන් Resize කරන්න..
    http://www.photoscape.org/ps/main/index.php
    උඹට කරදරයක් නම් අවුලක් නෑ මචං..:)

    ඔය Michael දාන සයිස් එකට හරි ඊට වඩා පොඩ්ඩක් ලොකුවට හරි දාපං..
    ඩේටා ටික ඉවර වෙනවා සුටුස් ගාලා ත්‍රේඩ් එක ඕපන් කලාම..:(

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113

    Cut Scenes කිව්වෙ මචෝ..?

    in-game movies machan un ewage quality eka adu karala danne black box release karapu hugak games wala,size eka podi karanna :cool:normally full hd dala play karaddi wenasa penawa:yes:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    in-game movies machan un ewage quality eka adu karala danne black box release karapu hugak games wala,size eka podi karanna :cool:normally full hd dala play karaddi wenasa penawa:yes:
    හ්ම්.. ඒ සීන් එක නම් ඇත්ත මචං.. මාත් උන්ගෙ ගේම්ස් වල දැකලා තියෙනවා.. කොලිටිය සෑහෙන්න අඩුයි වීඩියෝ වල..

    ඒක නෙමේ බං.. ඔය BLACK BOX, RELOADED, SKIDROW කියන උන්ට කේස් එකක් නැද්ද බං.. උන් ගේම් එක රිලීස් වෙලා මාසයක් යන්න කලින් ක්‍රැක් එක එක්ක ගේම් එක එලියට දානවනේ.. මුන් කවුද..? ටීම් එකක් එකතු වෙලාද කරන්නෙ.. මුන්ට මේවයින් සල්ලි හම්බ කරන්න පුළුවන්ද..? දන්නවා නම් පොඩ්ඩක් ඒ ගැන කියපංකො..:)

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    හ්ම්.. ඒ සීන් එක නම් ඇත්ත මචං.. මාත් උන්ගෙ ගේම්ස් වල දැකලා තියෙනවා.. කොලිටිය සෑහෙන්න අඩුයි වීඩියෝ වල..

    ඒක නෙමේ බං.. ඔය BLACK BOX, RELOADED, SKIDROW කියන උන්ට කේස් එකක් නැද්ද බං.. උන් ගේම් එක රිලීස් වෙලා මාසයක් යන්න කලින් ක්‍රැක් එක එක්ක ගේම් එක එලියට දානවනේ.. මුන් කවුද..? ටීම් එකක් එකතු වෙලාද කරන්නෙ.. මුන්ට මේවයින් සල්ලි හම්බ කරන්න පුළුවන්ද..? දන්නවා නම් පොඩ්ඩක් ඒ ගැන කියපංකො..:)

    e gena num danne machan habai oya pirate games walin kawada hari amaruwe wetenne pc gamers la thamai :sorry:gears of war 1 game eka pc walata awa , habai piracy issues nissa 2 eka un pc walata release kare ne :confused:thawa hugak games walata ohoma una:no:monawa unath oya
    RELOADED, SKIDROW unta pinsidda wenna thamai api mehema games play karanne:yes:
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    හ්ම්.. ඒ සීන් එක නම් ඇත්ත මචං.. මාත් උන්ගෙ ගේම්ස් වල දැකලා තියෙනවා.. කොලිටිය සෑහෙන්න අඩුයි වීඩියෝ වල..

    ඒක නෙමේ බං.. ඔය BLACK BOX, RELOADED, SKIDROW කියන උන්ට කේස් එකක් නැද්ද බං.. උන් ගේම් එක රිලීස් වෙලා මාසයක් යන්න කලින් ක්‍රැක් එක එක්ක ගේම් එක එලියට දානවනේ.. මුන් කවුද..? ටීම් එකක් එකතු වෙලාද කරන්නෙ.. මුන්ට මේවයින් සල්ලි හම්බ කරන්න පුළුවන්ද..? දන්නවා නම් පොඩ්ඩක් ඒ ගැන කියපංකො..:)

    Pelak games enne ban release karannath kalin watch dog ekath awe ;):lol: un innakan api goda :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ග්‍රිඩ් එක බෑවා ඒත් ඉඩ නෑ හාඩ් එකේ.කුජිතයි ඕයි.
    :lol::lol::lol::lol:
    මං මේ Call of Duty Ghost එක Play කරන්න විදියක් නැතුව බං ඉන්නෙ.. මගේ හාඩ් එකෙත් ඉඩ නෑ..

    uba bmp da . jpg da save wenne pics ?
    me meke offroad na ne ban :(
    ඔව් බං ඕෆ් රෝඩ් නෑනෙ.. ට්‍රැක් රේස් විතරයි තියෙන්නෙ.. ශිෆ්ට් ටූ එක ගහලා මට ට්‍රැක් රේස් එපා වුණා බං..:growl:

    e gena num danne machan habai oya pirate games walin kawada hari amaruwe wetenne pc gamers la thamai :sorry:gears of war 1 game eka pc walata awa , habai piracy issues nissa 2 eka un pc walata release kare ne :confused:thawa hugak games walata ohoma una:no:monawa unath oya
    RELOADED, SKIDROW unta pinsidda wenna thamai api mehema games play karanne:yes:
    11.gif

    Pelak games enne ban release karannath kalin watch dog ekath awe ;):lol: un innakan api goda :yes:
    සිරාවටම බං.. හදපු එවුන්ට වහ කන්න හිතෙනවා ඇති.. ගේම් වගේම තමා සමහර ෆිල්ම්මුත්..
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara

    ඔව් බං ඕෆ් රෝඩ් නෑනෙ.. ට්‍රැක් රේස් විතරයි තියෙන්නෙ.. ශිෆ්ට් ටූ එක ගහලා මට ට්‍රැක් රේස් එපා වුණා බං..:growl:

    සිරාවටම බං.. හදපු එවුන්ට වහ කන්න හිතෙනවා ඇති.. ගේම් වගේම තමා සමහර ෆිල්ම්මුත්..

    hmmm epa weanawa ban...track race :( offroad enne na ne...issara Dirt wage

    unta padumath nathuwa athi ban...games buy karana aya innawa..​