Dual Usb for Smartphones

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    sandiskultrausbdrive1_galle-100245944-gallery.png


    _MG_0929%281%29.jpg


    Sandisk_dual_drive_550-x-480_with_url_new.jpg


    වැඩිපුර කතා ඹනේ නැ මේක බලන්න


    හොදනම් rep දිලා යන්න

     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    එල එල මචං මන් use කරන්නේ මෙන්න මේ දෙක
    2v7uhzs.jpg

    e8mp2e.jpg


    1.ADATA usb otg ud320 මේක නම් Barclays එකෙන් ගත්තේ, 2000ක් විතර උන මට මතක විදිහට warranty ත් එක්ක

    2. Corsair Flash Voyager GO 16GB USB3.0 මේක නම කප්රුක හරහා Amazon එකෙන් ගෙන්න ගත්තේ 3500ක් විතර ගියා මට මතක විදිහට.. :yes::yes:

    TFS මචං :yes::yes::yes::yes:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එල එල මචං මන් use කරන්නේ මෙන්න මේ දෙක
    2v7uhzs.jpg

    e8mp2e.jpg


    1.ADATA usb otg ud320 මේක නම් Barclays එකෙන් ගත්තේ, 2000ක් විතර උන මට මතක විදිහට warranty ත් එක්ක

    2. Corsair Flash Voyager GO 16GB USB3.0 මේක නම කප්රුක හරහා Amazon එකෙන් ගෙන්න ගත්තේ 3500ක් විතර ගියා මට මතක විදිහට.. :yes::yes:

    TFS මචං :yes::yes::yes::yes:

    uba lankaweda machan inne amazon lankawata ship karanawada?:nerd:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    munwa sureda machan:confused:
    ඔව් මචං, මන් නම් paypal හරහා තමා pay කරන්නේ, extra 350ක් දුන්නම බඩු ගෙදරට ගෙනත් දෙනවා. මුන්ට තමා මේ පහුගිය කලේ ලංකාවේ හොදම වියාපාරිකයට හිමි සම්මානෙත් හම්බු වෙලා තිබ්බේ. මාත් උන්ගේත් බඩු ගොඩක් ගෙන්න ගෙන තියෙනවා. අපි බඩුවක් order කරාම එකට reference number එකක් සහ order number එකක් හම්බු වෙනවා. එක උන්ගේ site එකේ type කරාම බඩු කොහෙද තියෙන්න කියල පෙන්නනවා. තව phone එකට sms එහෙමත් එනවා.
    23ssva8.jpg
     
    Last edited: