



එල එල මචං මන් use කරන්නේ මෙන්න මේ දෙක
![]()
![]()
1.ADATA usb otg ud320 මේක නම් Barclays එකෙන් ගත්තේ, 2000ක් විතර උන මට මතක විදිහට warranty ත් එක්ක
2. Corsair Flash Voyager GO 16GB USB3.0 මේක නම කප්රුක හරහා Amazon එකෙන් ගෙන්න ගත්තේ 3500ක් විතර ගියා මට මතක විදිහට..![]()
TFS මචං![]()

uba lankaweda machan inne amazon lankawata ship karanawada?![]()

uba lankaweda machan inne amazon lankawata ship karanawada?![]()

ඔව් මචං, මන් නම් paypal හරහා තමා pay කරන්නේ, extra 350ක් දුන්නම බඩු ගෙදරට ගෙනත් දෙනවා. මුන්ට තමා මේ පහුගිය කලේ ලංකාවේ හොදම වියාපාරිකයට හිමි සම්මානෙත් හම්බු වෙලා තිබ්බේ. මාත් උන්ගේත් බඩු ගොඩක් ගෙන්න ගෙන තියෙනවා. අපි බඩුවක් order කරාම එකට reference number එකක් සහ order number එකක් හම්බු වෙනවා. එක උන්ගේ site එකේ type කරාම බඩු කොහෙද තියෙන්න කියල පෙන්නනවා. තව phone එකට sms එහෙමත් එනවා.munwa sureda machan![]()