Sri Lankan Bikini

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
mokadda ban mun nikan pennannath oone pennannath ba wage. ehetath na mehetath na :eek:

andressa-urach-topless-bikini-0926-07-435x580.jpg

andressa-urach-miss-butt-brazil-bikini-0218-24-435x580.jpg

andressa-urach-topless-bikini-10-435x580.jpg
 
K_ZONE

Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"
    මට හිතුනේ එක දෙයයි.මුන් හරියට ඉගෙනගත්තනම් එක්කෙනෙක්ට විතරක් ඇග පෙන්නන් ඉන්නවනේ දෙය්යනේ..මෙයාලට ඕකෙන් සල්ලි ලැබෙන්න පුළුවන්.ඒත් ජීවිතයක් තියනවද??
    :no::no::no::no::no::no::(:no::no::no::no:

    එහෙම එකක් නැ බං, සමහර විට මෙතන ඉන්න කෙල්ලො උබටත් මටත් වඩා හොදට ඉගෙන ගත්ත උන්, පරම්පරා ගානකට ඇති තරම් සල්ලිත් පොත්වල ඇති මුන්ගෙ,

    මුන් මේවා කරන්නෙ ආතල් එකට බං, ලස්සන කෙල්ලෙක් උනාම කෙල්ලො කැමතියි ඒ ලස්සන පෙන්නන්න එක කවුරු හරි අගය කරනවට උන් හරි කැමතියි,
    ඒත් ඒ ලස්සන පෙන්න සීමාව තමන් හැචිච්ච සංස්කෘතිය / වටපිටාව / සමාජ තත්වය අනුව වෙනස් වෙනවා, ඒතනින් ඕක වෙනස් වෙනවා ලස්සන පෙන්නන්නෙ ඇග වැහෙන්න ඇදගෙනද ?
    ටයිට් ජීන්ස් ඇදගෙනද, මිනි ස්කර්ට් ඇදගෙනද ? බික්නි ඇදගෙනද එහෙමත් නැත්නම් මුකුත් නැතුව මොඩලින් කරලාද කියලා..

    හැබැයි සමහරු මුලින් එන්නෙ ආසාවට, ඉටපස්සෙ ,ඒ සමාජයට වැටුනට පස්සෙ සල්ලි පස්සෙ යන්න පටන් ගන්නවා, පස්සෙ අන්තිමට කරටි කැඩෙන්න ගහන්න පටන් ගන්නවා, ඩ්‍රග්ස් වලට පුරුදු වෙනවා පස්සෙ ක්ලබ් ගානෙ ගිහින් උදේ නැගිටින කොට තමයි දන්නෙ රැ කවුරු හරි එකෙක් එක්ක රූම් එකක ඉන්නෙ කියලා.

    ඕනම ජොබ් එකක හොද නරක පැති දෙකක් තියෙනවා බං, කෙල්ලෙක් මොඩලින් කරා කියලා ඒකි හැම එකාටම ජංගිය ගලවයි කියන්නත් බැ, බිම ගැවෙන්න අදින බිම බලන් යන එකකට පොඩ්ඩක් ටෝක් කලොත් ගහන්න බැරි කමකුත් නැ,...
     
    Last edited:

    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    කෝරලේමහත්තයා;14857251 said:
    DSC_1551.jpg

    ඇති යාන්තන් දන්න එකියක් ඉන්නව...හික්..හික්..ගෙවල් ලග නන්දාවතී..
    :lol:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    එහෙම එකක් නැ බං, සමහර විට මෙතන ඉන්න කෙල්ලො උබටත් මටත් වඩා හොදට ඉගෙන ගත්ත උන්, පරම්පරා ගානකට ඇති තරම් සල්ලිත් පොත්වල ඇති මුන්ගෙ,

    මුන් මේවා කරන්නෙ ආතල් එකට බං, ලස්සන කෙල්ලෙක් උනාම කෙල්ලො කැමතියි ඒ ලස්සන පෙන්නන්න එක කවුරු හරි අගය කරනවට උන් හරි කැමතියි,
    ඒත් ඒ ලස්සන පෙන්න සීමාව තමන් හැචිච්ච සංස්කෘතිය / වටපිටාව / සමාජ තත්වය අනුව වෙනස් වෙනවා, ඒතනින් ඕක වෙනස් වෙනවා ලස්සන පෙන්නන්නෙ ඇග වැහෙන්න ඇදගෙනද ?
    ටයිට් ජීන්ස් ඇදගෙනද, මිනි ස්කර්ට් ඇදගෙනද ? බික්නි ඇදගෙනද එහෙමත් නැත්නම් මුකුත් නැතුව මොඩලින් කරලාද කියලා..

    හැබැයි සමහරු මුලින් එන්නෙ ආසාවට, ඉටපස්සෙ ,ඒ සමාජයට වැටුනට පස්සෙ සල්ලි පස්සෙ යන්න පටන් ගන්නවා, පස්සෙ අන්තිමට කරටි කැඩෙන්න ගහන්න පටන් ගන්නවා, ඩ්‍රග්ස් වලට පුරුදු වෙනවා පස්සෙ ක්ලබ් ගානෙ ගිහින් උදේ නැගිටින කොට තමයි දන්නෙ රැ කවුරු හරි එකෙක් එක්ක රූම් එකක ඉන්නෙ කියලා.

    ඕනම ජොබ් එකක හොද නරක පැති දෙකක් තියෙනවා බං, කෙල්ලෙක් මොඩලින් කරා කියලා ඒකි හැම එකාටම ජංගිය ගලවයි කියන්නත් බැ, බිම ගැවෙන්න අදින බිම බලන් යන එකකට පොඩ්ඩක් ටෝක් කලොත් ගහන්න බැරි කමකුත් නැ,...

    :yes::yes::yes::yes: Raththaran kathawa machan :yes::yes: Rep added :D
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    යකෝ...ඔහොම දාලා මන් හොදටම කෙට්ටු කරන්නද හදන්නේ...
    රෙප් අඩ දෙන්න බැරිලු...
    හෙට බලාපොරොත්තු වන්න