බැට්මැන්ගේ lancer ඒක

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බැට්මැන්ගේ lancer ඒක

    6.JPG


    7.JPG


    8.JPG


    9.JPG


    කොහොමද පට්ට නේ??
     
    • Like
    Reactions: Dinushasankalpa

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ලානසර් බොකස්,ෆොඩ් ලෙසර් ඔය ලයින් එකේ වාහන් මොන විදිහකට මොඩිෆයි කරත් කැතයි.....මැරු ආතල්..:D
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මැක්වුඩ් උන් නේද කරලා තියෙන්නේ....... යකඩෝ බලාගෙන ගියාම දුමින්දයා මිට වඩා හොඳයි වගේනේ.......
    ඹව් බන් මමනම් මුන්ගේ ඒක හොදකාර් ඒකක් දැක්කේ නැ තාම:lol: