මචං ඔය කොයි කවුරුත් එකයි හෙමොටම තියෙන්නේ මිනිස් හිතක් ඒ නිසා ඕනෑම මොහොතක වෙනස් වෙන්න පුළුවන් (මම වෙනස් නොවෙන අය නෑ කියනවා නෙමයි)
මම හිතන හැටියට මේක උබට හොදම අවස්ථාවක් ඔය කෙල්ලව තේරුම් ගැනීමට
හෙට කෙල්ලට කතාකරලා හොදින් තේරුම්කරලා දියන් ආයෙත් ඔය කතාව අදින්න එපා
ඒකෙන් උබව මානසිකව ගොඩාක් අපහසුතාවයට පත්වෙනවා කියන එක..
කෙල්ල ඒක තේරුම් අරගෙන ආයෙත් ඒ සිද්ධිය මතක් නොකර හිටියොත්
කෙල්ල ගැන අනාගත බලාපොරොත්තුවක් උබට තියාගන්න පුළුවන්නේ
එහෙම නැතුව ආයෙත් උබට වදේ ගැහුවොත් ,,,කරන්න ඕනි දේ මම කියන්න ඕනි නැහැ නේ ...
තවත් දෙයක් ,,,
මට උබේ කතාවෙන් මෙහෙම දෙයකුත් තේරෙනවා
උබ ඔය සිද්දිය උනේ නැතත් කෙල්ල ගැන ගිතාගෙන ඉන්නේ නෙගටිව් විදිහට කියලා මට හිතෙනවා.
උබ බොරුවට හිත රවට්ටගෙන තීරණයක් අරගෙන දැන් පැනලා යන්න හේතුවක් හොයනවා කියලා මට හිතෙනවා ..
කවදාවත් එහෙම කරන්න එපා බන් ,,
ඒකෙන් උබෙයි ඒ කෙල්ලගෙයි දෙන්නාගේම අනාගතය විනාශ වෙනවා.
කෙලින් තීරණයක් ගනින් ''හා'' ''බෑ'' එච්චරයි ..
(තරහාවෙන්න එපා මචෝ මම මට හිතෙන හැගෙන දේයි කිව්වේ)
මගේ දෙයියෝ... ඔය වහන්තරාව අතෑරපන්. ඔය ගෑනි බඳින්න කලින් ඔහොම එකට එක කියනවනම් තව ටික දවසකින් මොනව නොකරයිද.නළලේ තියන් ඉන්න එකියන් වගේ පේන්නේ. මටත් ඔය වගේ මළ වාතයක් සෙට් වෙලා ඉන්නේ. කතා කලොත් මරාගන්න හදනවා. මේව ගෙවල් වලින් දන්නෙ නෑ. බඳින එකත් කල් දාගෙන ඉන්න ඒ නිසා. පුදුම කරුමයක්![]()

ලසන්ත පෙරේරා;16834375 said:මචන්.. බොහෝම පින් මේ වචන ටීකටත්… මට හිතාගන්න තේරෙන්නේම නැහ. ඔව්.. මම මේ කෙල්ලට ඇත්තටම අකමැති ඇති. ඒත් 20%ක් වගේ ආදරයකුත් තියෙනවා.
අනික මචන්.. මගේ වයස අනුව මට බදින්නෙ වෙන්නේ ඔයිටත් වැඩිය වයස නාකි ගෑණියක්ව තව හිටියොත්. ඒ භයත් ඉතින් තියෙන්වා>



උඹව සමච්චලයට ලක් කරානම් මගේ දැකීම විදිහට උඹ බඳින්න එපා,උඹට අඩුම තරමේ ගෞවරයක් වත් ඒ කෙල්ලගෙ නැහැ වගේ..එතන ආදරයක් තියන්න විදයකුත් නැහැ.උඹ පොඩ්ඩක් එ කෙල්ලට තෙරුම් කරන්න බලන්න.එහෙම අහන්නෙ නැත්තම් උඹ කෙල්ලට කියන්න උඹව අමතකර කරන්න කියලා.33 කෙල්ලෙක් හොයාගන්න පුළුවන්.ගොඩක් තියන්නේ මංගල සෙවාවන් අන්න එ වාගේ එකකට උනත් රෙජිසටර් වෙන්න පුළුවන්.හෙව්වොත් උඹට හම්බවෙනවා.....මෙකයි මම දකින් විදිහ...



මම කෙල්ලක් එක්ක යාලු වෙලා හිටය අවරුදු 2.5 විතර එත් කෙල්ලට මම සිරාවටම කළා පස්සේ මට මීටර් උන මාව අන්දවනවා කියල
. ඒ කිවේ ඒ කෙල්ල මට කියල තිබුන අය්යා කෙනක් ගෙන ...උ ගොඩක් වෙලාවට මෙයාගේ ගෙදර පවා එනවා..එත් මම එක ගණන් ගත්තේ නැ .මොකද මට කියල තිබුනේ නැදැ වෙන අය්යා කෙනක් කියල..බැලින්නම් මේ කෙල්ල මට හොරෙන් ම අය්යා එක්ක යාලු වෙලා එත් ගොඩක් කලින්
.උට මම ගැන කියල තියෙන්නෙත් යාලුවෙක් කියල...ගොඩක් කල් මෙකි කියනව ඒ අයය් අපේ ගෙදර ඇවිත් අපෙ අම්මලාගෙන් ඇහුව ඒ ගොල්ලෝ කැමති උන කිවා.
....මට ඉතින් යන එන මන් නැති උනා බන්ස්.
.....කොහොමහරි මම ඒ ගෙන හිතන එක කට්ට කාගෙන අමතක කලා..පස්සේ තම මේ සිද්දියට එලියට අවේ මෙහෙමෙයි උනේ කියල..අපේ අක්ක කෙනක් හරහා..පස්සේ මම සතුටු උනා බන් උන දේ හොඳිය් කියල...