මම හරි දුකින් ඉන්නේ යාලුවනේ

cristianoragz

Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    මචං ඔය කොයි කවුරුත් එකයි හෙමොටම තියෙන්නේ මිනිස් හිතක් ඒ නිසා ඕනෑම මොහොතක වෙනස් වෙන්න පුළුවන් (මම වෙනස් නොවෙන අය නෑ කියනවා නෙමයි)
     
    :)
    මම හිතන හැටියට මේක උබට හොදම අවස්ථාවක් ඔය කෙල්ලව තේරුම් ගැනීමට
    හෙට කෙල්ලට කතාකරලා හොදින් තේරුම්කරලා දියන් ආයෙත් ඔය කතාව අදින්න එපා
    ඒකෙන් උබව මානසිකව ගොඩාක් අපහසුතාවයට පත්වෙනවා කියන එක..
    කෙල්ල ඒක තේරුම් අරගෙන ආයෙත් ඒ සිද්ධිය මතක් නොකර හිටියොත්
    කෙල්ල ගැන අනාගත බලාපොරොත්තුවක් උබට තියාගන්න පුළුවන්නේ
    එහෙම නැතුව ආයෙත් උබට වදේ ගැහුවොත් ,,,කරන්න ඕනි දේ මම කියන්න ඕනි නැහැ නේ ...

    තවත් දෙයක් ,,,
    මට උබේ කතාවෙන් මෙහෙම දෙයකුත් තේරෙනවා
    උබ ඔය සිද්දිය උනේ නැතත් කෙල්ල ගැන ගිතාගෙන ඉන්නේ නෙගටිව් විදිහට කියලා මට හිතෙනවා.
    උබ බොරුවට හිත රවට්ටගෙන තීරණයක් අරගෙන දැන් පැනලා යන්න හේතුවක් හොයනවා කියලා මට හිතෙනවා ..
    කවදාවත් එහෙම කරන්න එපා බන් ,,
    ඒකෙන් උබෙයි ඒ කෙල්ලගෙයි දෙන්නාගේම අනාගතය විනාශ වෙනවා.
    කෙලින් තීරණයක් ගනින් ''හා'' ''බෑ'' එච්චරයි ..
    (තරහාවෙන්න එපා මචෝ මම මට හිතෙන හැගෙන දේයි කිව්වේ)

    මචන්.. බොහෝම පින් මේ වචන ටීකටත්… මට හිතාගන්න තේරෙන්නේම නැහ​. ඔව්.. මම මේ කෙල්ලට ඇත්තටම අකමැති ඇති. ඒත් 20%ක් වගේ ආදරයකුත් තියෙනවා.

    අනික මචන්.. මගේ වයස අනුව මට බදින්නෙ වෙන්නේ ඔයිටත් වැඩිය වයස නාකි ගෑණියක්ව තව හිටියොත්. ඒ භයත් ඉතින් තියෙන්වා>
     
    මගේ දෙයියෙ‍ා්... ඔය වහන්තරාව අතෑරපන්. ඔය ගෑනි බඳින්න කලින් ඔහොම එකට එක කියනවනම් තව ටික දවසකින් මොනව නොකරයිද.
    5.gif
    නළලේ තියන් ඉන්න එකියන් වගේ පේන්නේ. මටත් ඔය වගේ මළ වාතයක් සෙට් වෙලා ඉන්නේ. කතා කලොත් මරාගන්න හදනවා. මේව ගෙවල් වලින් දන්නෙ නෑ. බඳින එකත් කල් දාගෙන ඉන්න ඒ නිසා. පුදුම කරුමයක් :sorry::sorry::sorry:

    මචන්.. ඇයි මචන් අපිටම මෙහෙම වෙන්නේ. බදින එවුන් හොදට බැදගෙන ඉන්නවා. අපිට ලැබෙන එවුන්… තොල හපාගෙන මමත් මේකිත් එක්ක ටෝක දෙනවා… මට මම ගැන ගැනම තරහයි බන්.

    මුන් මෙහෙමද මචන් ආදරය කරන්නේ? තමන් ආදරය කරන කෙනෙකුට බොරු කියන්න එපා කියලා කියන්නෙ පුලුවන් ද ගහගන්න වගේ? ඇයි මේ?
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    uba dawas 3kata kalinuth thread ekak damma neda nandammage puthata proposal ekak awilla thiyenawa eth achchi e kellege name ekata kamathi na. nadayo kellata hinawei kiyala..

    ane manda ubath..

    uba kiyana dewal atthanam,
    ubama kiwwa neda ubala inne samachchal karana wayasaka nemei kiyala. eheman methana kiyanwanne naththu eka e kella therum karala dipan. uba e kellata kamathi naththa eka kellima kellata kiyapan. kagewath rukadayak or samachchalayata lak wenna yanna epa. uba hithanawanam e kella ubata galapenna kiyala oka nawaththala dapan..


    "Never tell your secrets to ANYONE, because chances are, they will use it against you one way or another." ;)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලසන්ත පෙරේරා;16834375 said:
    මචන්.. බොහෝම පින් මේ වචන ටීකටත්… මට හිතාගන්න තේරෙන්නේම නැහ​. ඔව්.. මම මේ කෙල්ලට ඇත්තටම අකමැති ඇති. ඒත් 20%ක් වගේ ආදරයකුත් තියෙනවා.

    අනික මචන්.. මගේ වයස අනුව මට බදින්නෙ වෙන්නේ ඔයිටත් වැඩිය වයස නාකි ගෑණියක්ව තව හිටියොත්. ඒ භයත් ඉතින් තියෙන්වා>
    :)
    දැනුයි මට හරියටම කාරණය වැටහුනේ යාළුවා ,,,
    මමත් උබට වඩා අවුරුද්දයි බන් බාල ...
    ඒ කියන්නේ 80% තියෙන්නේ අනාදරයක් හරි අකමැත්තක් හරි කියන එකනේ ..
    ඔය අදරේ 20% උබේ ඉදිරි ජිවිතයෙන් අවුරුදු 40-50ම විදවනවාද විදිනවාද කියලා තීරණය කරන්න ඕනි ඔයාමයි යාළුවා ...
    මම හිතන්නේ හොදම තීරණය උබ කෙල්ලත් එක්ක මේගැන කෙලින් සහ විවුර්ත්ව කතාකිරීම
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,105
    5,908
    113
    canada
    තරහ වෙන්න එපා. බොක්කෙන්ම කියන්නේ. ඕක අල්ලලා දාපන්. වයස ගැන හිතන්න එපා. මුළු ජීවිත කළෙම දුක් විදින්න ඕනේ නම් බැදපන්.

    කෙල්ලෙක් හොයාගන්න, ඔයාගේ හදවතට ලං වෙන්න පුළුවන්. මගේ අදරණීයය කෙල්ල කියල කටක් ඇරලා කියන්න පුළුවන් එක්කෙනෙක්. දෙමව්පියෝ බලන්නේ පවුල් පසුබිම, රස්සාව, වැදගත්කම වගේ දේවල්. එත් ජීවිතේ වැදගත් වෙන්නේ, උබල දෙන්නගේ ගැලපීම. ඔතන වැරදුනොත් ඔක්කොම හමාරයි.
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    අයියේ මට නම් වැඩි අත් දැකීම් නෑ .....එයාගේ මොන අඩු පාඩුව තිබ්බත් ....අපි බොක්කෙන් කරනවා නම් ඒවා හදා ගන්න බලනවා ......
    සර්ව සම්පුර්ණ කවුරුත් නැති නිසා ,,......ඒත් ඔය මේක අකමැත්තෙන් කරන දෙයක් වගේ.........හිත රවට්ට ගන්න එපා
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    කටින් වැරදිල ඔහොමනම් පකින් වැරදුනොත් කොහොම තියෙයි ද නේ?
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    eka paarak kiyapan uba ehema kiyanawata asa ne kiyala..eth ahanne natuwa ubawa joke ekata gannawanam aterala daapan..anika monawa unath kellata ona widiyata natanna denna epa..ubath poddak idapan
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :):)
    උඹ ඒකිට කිව්වෙ මොන වගේ දෙයක්ද කියලා මං අහන්නෑ.. උඹ කියන්න අකමැති නිසානේ මෙතන දාලත් නැත්තෙ.. ඒක පැත්තක දාමුකො.. ගෑනියෙක් කසාඳ බඳිනවා කියන්නෙ කඩෙන් බඩුවක් ගන්නවා වගේ වැඩක් නෙමෙයි.. කඩෙන් බඩුවක් ගත්තත් එක්පයර් ඩේට් බලනවා, හොල්ලලා බලනවා, ඔබලා බලනවා.. ඉතිං ගෑනියෙක් එහෙම තෝරගන්න අමාරුයිනේ.. කාලයක් ආශ්‍රය කරන්න ඕනි.. ඒ වගේම බඳින ගෑනි එක්ක ජීවිත කාලයම ජීවත් වෙන්නත් ඕනි.. ප්‍රශ්න කෝටියයි..

    මචං පුළුවන් නම් එක වතාවක් ඒකිට තේරුම් කරලා දීපන් එයා කරන වැඩේ වැරදියි කියලා.. ඒකි එක්ක කෙලින් කතා කරපං බබා පාට් නැතුව.. මචං එයා ඉස්සරහ බොළඳ වෙන්න යන්න එපා.. මං හිතන්නෙ උඹ ටිකක් බොළඳ චරිතයක් වගේ.. එහෙම ආදරේ කරන්න බෑ බං.. බොළඳ වෙලා මේ ලෝකෙ ජීවත් වෙන්නත් බෑ.. බොළඳ වෙන්න වෙන්න කෙල්ලො අපිට අරින්න එනවා.. ගෑනුන්ට සෙකන්ඩ් වෙන්න යන්න එපා.. ඒකි උඹව ඒ කියලත් සමච්චලයට ගන්නවා නම් හොඳ දෙක තුනක් කියලා ලයින් එක කට් කරපං.. ඒක තමා කරන්න තියෙන්නෙ..

    මට නම් කියන්න තියෙන්නෙ ඒ වගේ ගති පැවතුම් තියෙන කෙනෙක් කසාඳ බැඳලා පවුල් ජීවිතයක් ගතකරන්න අමාරුයි.. කොච්චර ඉගෙනගත්තත්, කොච්චර ලස්සන උනත් වැඩක් නැහැ බං කෙනෙක්ගෙ හැදියාව කියන දේ නැත්තං.. ඒක තමා වටිනාම දේ.. ඉගෙනීමට, ලස්සනට, සල්ලි වලට ගෑනු ගන්න යන්නෙපා.. ඒකෙන් අමාරුවෙ වැටෙන්නෙ තමන්ම තමා.. දෙමාපියො, කපුවෝ, නෑදෑයො කියයි සල්ලි තියෙනවා, ඉගෙනගෙන, හොඳ කුලේ, ඉඩකඩම් තියෙනවා අරවා මේවා ඕන තරම්.. හැබැයි ඒවා කිසි දෙයක් වැදගත් නෑ ගෑනිගෙ හැදියාව නැත්තං.. මොකද ඔය වගේ වසංගත කරේ එල්ලගෙන විඳවන්න වෙන්නෙත් උඹටමයි..

    හොයාගනිං තමන්ට පණ වගේ ආදරේ කරන, උඹගෙ අම්මා තාත්තට හොදින් සලකගෙන ඉන්න හොඳ කෙල්ලෙක්..

    කට්ටිය කියපු දේවලුත් ආදර්ශට අරගෙන හොඳට හිතලා තමන්ගෙ හිතට එකඟව තීරණයක් ගනිං.. ඉක්මන් වෙන්නත් එපා.. ජය!
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    උඹව සමච්චලයට ලක් කරානම් මගේ දැකීම විදිහට උඹ බඳින්න එපා,උඹට අඩුම තරමේ ගෞවරයක් වත් ඒ කෙල්ලගෙ නැහැ වගේ..එතන ආදරයක් තියන්න විදයකුත් නැහැ.උඹ පොඩ්ඩක් එ කෙල්ලට තෙරුම් කරන්න බලන්න.එහෙම අහන්නෙ නැත්තම් උඹ කෙල්ලට කියන්න උඹව අමතකර කරන්න කියලා.33 කෙල්ලෙක් හොයාගන්න පුළුවන්.ගොඩක් තියන්නේ මංගල සෙවාවන් අන්න එ වාගේ එකකට උනත් රෙජිසටර් වෙන්න පුළුවන්.හෙව්වොත් උඹට හම්බවෙනවා.....මෙකයි මම දකින් විදිහ...

    :yes::yes:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    මචන් උබ දෙකට නැමෙන්න යන්න එපා. තරහෙන් නෙම් ආදරෙන් කියල බලපන් එක පාරක් ඔය කතාව කියනවට මම කැමති නැ, ඕක නවත්තන්න කියල. අද උබ කියන දේ අහන්නෙ නැති ගෑනි කවදාවත් අහන එකක් නෑ. අහන්නෙ නැත්නම් නවත්තලා දාපන්. මොන හුයන්නක්ද. උබේ වයස වැඩි නෑ කෙල්ලො හොයන්න. හොයපන් හොද එකක්
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy

    අපෝ අල්ලලා දාපං බං. මටත් ඔහොම සිද්ධියක් නිසා තිත්ත වෙලා හිටියේ. කටින් වැරදිලා දෙයක් කියවිලා තිබ්බා ඒක හැම තිස්සෙම අල්ලගෙන කියවනවා. අපිට එයාලා කියපුවා අපි මතක තියාගන්නේ නෑ. ඒත් මුන් ඒකේ අනිත් පැත්ත. 2009 කියපුවත් මතකයි දැන් ඇහුවොත්.
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    apo ban ooka atha aerala da pan . nattan kiyapan api meka nawaththamu kiyala ekita kiyala aye kata nokarama idapan eki aniwa aye kata karai (ubata love nam ) . ehema kata kalata passe uba ekiwa ubata one widihata hadaganin .kelinma kiyapan yanawanam yaman mata one tharam kello innawa yaluwekuth 1k set karanda hadanawa man me oyata love hinda ewath epa kiyala inne .mata awlak na oyata onenam yanda kiyala . ;)
     

    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla
    හ්ම්ම් මට පෙන්නේ උඹ ගොඩක් හිත කඩා වැටෙන එක්කනෙක් ,ඒ කිවේ හරි ඉක්මනට...ඒ උනත් මට පේන විදියට නම් උඹට ඕක සෙට් වෙන්නේ නැ.මමත් ඔයට වෙනස් චාටර් එකක් කෑවා අවූරුදු ගානකට කලින්...:yes: මම කෙල්ලක් එක්ක යාලු වෙලා හිටය අවරුදු 2.5 විතර එත් කෙල්ලට මම සිරාවටම කළා පස්සේ මට මීටර් උන මාව අන්දවනවා කියල:no:. ඒ කිවේ ඒ කෙල්ල මට කියල තිබුන අය්යා කෙනක් ගෙන ...උ ගොඩක් වෙලාවට මෙයාගේ ගෙදර පවා එනවා..එත් මම එක ගණන් ගත්තේ නැ .මොකද මට කියල තිබුනේ නැදැ වෙන අය්යා කෙනක් කියල..බැලින්නම් මේ කෙල්ල මට හොරෙන් ම අය්යා එක්ක යාලු වෙලා එත් ගොඩක් කලින් :growl: .උට මම ගැන කියල තියෙන්නෙත් යාලුවෙක් කියල...ගොඩක් කල් මෙකි කියනව ඒ අයය් අපේ ගෙදර ඇවිත් අපෙ අම්මලාගෙන් ඇහුව ඒ ගොල්ලෝ කැමති උන කිවා.:sorry:....මට ඉතින් යන එන මන් නැති උනා බන්ස්.:confused:.....කොහොමහරි මම ඒ ගෙන හිතන එක කට්ට කාගෙන අමතක කලා..පස්සේ තම මේ සිද්දියට එලියට අවේ මෙහෙමෙයි උනේ කියල..අපේ අක්ක කෙනක් හරහා..පස්සේ මම සතුටු උනා බන් උන දේ හොඳිය් කියල...:D

    මට මේ ටික තම කියන්න තියෙන්නේ.....වැටෙන්න එපා....හරි කෙල්ල සෙට් වෙනකන් හිටපන්...නිකන් චොර උන්ව බඳින්න එපා...
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    mama nam kiyanne epa kiyala.. hoda genuth bendata passe apiwa kanna yana eke. badinna kalinmaa ubawa kanawa nam bandata passe ubata baduma tama