මම හරි දුකින් ඉන්නේ යාලුවනේ

san**

Well-known member
  • Feb 21, 2012
    5,654
    8,863
    113
    kandy
    මචන් තීරණයක් ගන්න කලින් ගොඩක් සැරයක් එක ගැන හිතපන්.. එයා ලග වෙන හොද දේවල් තියෙන්න පුළුවන්..එහෙමත් නැත්නම් එයා ගැන තීරණයක් ගනින්..හැබැයි පස්සේ ගත්ත තීරණය ගැන දුක් වෙන්න එපා..අනික මචන් කොල්ලෙක්ට 33 කියන්නේ ලොකු වයසක් නෙවෙයි..මෙයා නැති උනත් උබට හොද කෙනෙක් ලැබෙයි
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    :)
    මම හිතන හැටියට මේක උබට හොදම අවස්ථාවක් ඔය කෙල්ලව තේරුම් ගැනීමට
    හෙට කෙල්ලට කතාකරලා හොදින් තේරුම්කරලා දියන් ආයෙත් ඔය කතාව අදින්න එපා
    ඒකෙන් උබව මානසිකව ගොඩාක් අපහසුතාවයට පත්වෙනවා කියන එක..
    කෙල්ල ඒක තේරුම් අරගෙන ආයෙත් ඒ සිද්ධිය මතක් නොකර හිටියොත්
    කෙල්ල ගැන අනාගත බලාපොරොත්තුවක් උබට තියාගන්න පුළුවන්නේ
    එහෙම නැතුව ආයෙත් උබට වදේ ගැහුවොත් ,,,කරන්න ඕනි දේ මම කියන්න ඕනි නැහැ නේ ...

    තවත් දෙයක් ,,,
    මට උබේ කතාවෙන් මෙහෙම දෙයකුත් තේරෙනවා
    උබ ඔය සිද්දිය උනේ නැතත් කෙල්ල ගැන ගිතාගෙන ඉන්නේ නෙගටිව් විදිහට කියලා මට හිතෙනවා.
    උබ බොරුවට හිත රවට්ටගෙන තීරණයක් අරගෙන දැන් පැනලා යන්න හේතුවක් හොයනවා කියලා මට හිතෙනවා ..
    කවදාවත් එහෙම කරන්න එපා බන් ,,
    ඒකෙන් උබෙයි ඒ කෙල්ලගෙයි දෙන්නාගේම අනාගතය විනාශ වෙනවා.
    කෙලින් තීරණයක් ගනින් ''හා'' ''බෑ'' එච්චරයි ..
    (තරහාවෙන්න එපා මචෝ මම මට හිතෙන හැගෙන දේයි කිව්වේ)

    me katawa hari ohoma hita rawatagena matat eka parak kela una

    eka nisa kiyana de kelin kiyala ata arala dapan
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මට පේන හැටියට නම් මචන් උබ පට්ට බොලදයි .කාට උනත් මචන් ඕනිවට වඩා නැමෙන්න යන්න එපා .මට පේන්නෙ උබේ බොලද කම හින්දා කෙල්ල උබව බයිට් එකට අරන් වගේ ,,ඔය කවුරැ මොනවා කිව්වත් මචන් කෙල්ලෙක්ගෙන් කොල්ලට ගෑනියෙක්ගෙන් මිනිහට ගෞරවයක් ලැබෙන්නම ඕනි ..ඒ කියන්නෙ මිනිහට වැදගෙන කියන ගෙදර වැඩකාරියක් වගේ ඉන්න එක නෙමේ .මොනව උනත් ලන්කාවෙ තියෙන්නෙ පිරිමියා මූලික උන සමාජයක් නෙ .එහෙම එකේ ගෑනි උබව විහිලුවකට ගන්නවා නම් උබට ජීවත් වෙන්න අමාරුයි මචන් ...
    ඒක හින්දා මම නම් කියන්නෙ ඔය මගුල අත ඇරපන් ,,හිත සනසගන්න වෙන අයගෙ හිත් සනසන්න මෝඩ තීරන වලට යන්න එපා ..කෙලින් තීරණ ගනින් .මොකද බදින්නෙ උබ ,ඒ ගැනි එක්ක ජීවත් වෙන්නෙ උබ ඒක හින්දා වෙන කාටවත් හොද උනාට උබට හොද නැත්තන් බදින්න එපා ..


    තව දෙයක් මචන් උබ ඔය තරන් බොලද වෙන්න එපා මචන් .ජීවිතේ බොලද වෙන්න ඕනි දේවල් තියනවා ඒ උනත් තමන්ගෙ ජීවිතේ ගැන තීරණයක් ගන්නකොට කෙලින් තීරණ ගනින් ...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචන්....මං නම් හිතන්නේ එයාව බදින්න ඉක්මන් වෙන්න එපා....තව මාස 6 ක් වත් අඩුම තරමේ ඇදගෙන ගියොත්, එයා ඇත්තටම කවුද, මොන වගේද කියන එක උබට හොදට තේරුම් ගන්න පුළුවන් වෙයි...
    අනික අවුරුදු 33 ක් කියන්නේ කොල්ලෙක්ට වයසකද බං? ඒ නිසා තව දුරටත් නොර්මල් කතා කරපන්...good luck..
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    game anaatha mole handimite thiyena kello marry koranna epa ubath anaathai sadahatama.

    uba oka gena ai apith ekka kiyanne? ubage katin waradune mokakda kiyala ubata kiyanna barinam api kohomada ubata help karanne?

    Ketiyen saha saralawa kiwwoth: me gana discuss karayuththe oba, aya samagai. ehema discuss karanna thiyena nohakiyaawa Umbage adupaaduwak. ho ayage adupaaduwak.
    Dura gamanak yaa nohakie. Prashna wadie. Prashna adu karagena wada karanna igenaganna :yes:

    parana kathawak thiyenawa, Gei gindara eliyata denna epa eliye gindara geta genna epa kiyalath :rolleyes:
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    DON'T. Leave it. Forget it. Say NO. You are already 33 so you have no time to make mistakes. Find someone you can love. Someone who understand you. Its your life after all. It's difficult I know but don't make wrong decisions at this age. Stay single until you find someone you really want to be with. If you can't find someone like that then its better to stay single go for your goals, take care of parents and enjoy life in a good way. That's how I am.
     

    applex

    Well-known member
  • Oct 6, 2007
    1,112
    236
    63
    ලසන්ත පෙරේරා;16834228 said:
    මට මේ දුක බෙදාගන්න ඉන්නේ එළකිරියේ යාලුවන් ටික විතරයි. ඒක නිසයි මම මේක ලියන්නේ.

    මචන්ලා.. මට විවාහ යෝජනාවක් ගෙනාව අපේ මාමා කෙනෙක්, එයා අදුනන තැනකින්. ඉතින් ඒ කෙල්ලත් එක්ක මමත් දැන් ටික දවසක ඉදන් ගොඩ වෙලා කතා කර කර ඉන්නවා ටෙලිෆෝන් එකෙන්. එයා ඉන්නේ ගොඩාක් ඈත පළාතක​.

    කෙල්ල හොදයි.. ඒත් ඉතින් කියන්න තරම්ම පෙනුමත් නැහ​. ඒත් අපේ අම්මලටනම් ලස්සනයිලු. ඒත් මට එච්චරම ඇල්ලුවේ නැහ මුල් දවසේම​. ඒත් ඉතින් මම ඒ ඔක්කෝම අමතක කරලා දාලා කෙල්ලත් එක්ක ටෝක දැම්මා දිගටම​.. ඒ මගේ හිතට තදින් මමම බැණගෙන​. රෑපෙට වඩා හැදිච්චකමයි, උගත්කමයි වටිනවා කියලා මම මටම කියාගනිමින්.

    ඒත් මචන් මගේ කටින් වැරදිලා කියවෙච්ච දෙයක් අල්ලගෙන මෙයා හැමදාම වගේ මාව සමච්චලයට පත් කරනවා. ඒක මම මගේ අවන්ක කම නිසාම කිව්ව දෙයක්. ඒත් එයාට ඒක මට දමලා ගහන්න ආයුධයක් කරගෙන දැන්. මම අද කිව්වම… "ඔයා හිතන් ඉන්න හැටි වැරදියි.. පොඩ්ඩක් අහන්න​" කියලා… එයා මගෙත් එක්ක රණ්ඩුවට වගේ.. "ඒකනම් බොරු හරිද​? ඒකනම් බොරු.. ඔයා එහෙම කිව්වේ නැහ එදා..!" කියලා මට කිව්වා.

    ඒ වචන ටික මගේ පපුවට පිහියෙන් ඇන්නා වගේ වුනා. මගේ හිත ගොඩාක් පෑරුණා යාලුවනේ. මට අඩන්න තරම් හිතෙනවා. ඒත් කොල්ලෙක් නිසා මට ඒකත් කරන්න හිත දෙන්නේ නැහ​.

    බදින්න ඉස්සර වෙලත් මෙහෙම මාව සමච්චලයට පත් කරනවනම්.. බැදල ඉවරවෙලා මාව මිනිස්සු ඉස්සරහා ගොඩාක් බාල්දු කරයි කියලා මට මහා භයක් දැනෙනවා යාලුවනේ.

    ඒත් මම අවුරුදු 33ක් වෙලත් තාමත් තනිකඩයෙක්. මට ඒ ගැනත් හිතන්න ඕනා. ඒත් එහෙමයි කියලා මේ කෙල්ලව බැදගෙන​.. මාව එයා රූකඩයක් කරගනියි කියලා මට හරී භයක් දැනුනා අද​. මම කිසිම දවසක එයාගේ හිත පාරලා නැහ​.

    එයා මගෙත් එක්ක එකග නොවුනත්.. විනීතව ඉන්න තිබුනා නේද කටට ආපු පලියට මම බොරු කාරයෙක් කියලා කියන්නේ නැතිව​.

    මට මහා කලකිරීමක් ඇතිවෙලා තියෙන්නේ. ජීවිතයක හැටි. මට මම ගැනම හරී ආත්මානුකම්පාවක් ඇතිවෙලා.

    උඹලට හිතෙන්නේ මේ කෙල්ල බදින්නෙ හොදද​?


    මචන්..මට තේරෙනව උඹට තියෙන අව්ල, ඒත් මම මේ ප්‍රශ්නය දිහා වෙනම කෝණයකින් බලන්ඩ කැමතියි, :)
    ඇත්තටම ඔතන තියෙන්න, අපි කාටත් අත්විඳින්ඩ වෙන පොදු යතාර්ථය (Reality) නමුත් අපේ අභිමතාර්ථය (Expectation) ගොඩක් වෙලාවට යතාර්ථයට පටහැනියි. ඉතින් ඔය යතාර්ථය සහ අභිමතාර්ථය අතර ඝට්ටන (Conflicts) ඇති උනාම තමයි අපි මානසිකව කඩාවැටෙන්නෙ, කලකිරීම් ඇති වෙන්නෙ. නමුත් යතාර්ථය හැමවිටම අපි හිතන තරම් සර්ව සම්පූර්ණ, සුන්දර එකක් නෙමෙයි. ඉතින් අපි මේ කටුක යතාර්ථයට මුහුණ දෙන්ඩ තියෙන බිය, අකමැත්ත නිසාම අපි විවිධාකාරයේ උත්සාහයන් ගන්නව ඒවයින් ඵලා යන්ඩ නමුත් අවසානයේ කොච්චර උත්සාහයන් දැරුවත් අපිව කොටු වෙනව එක තැනකදි. ඉතින් ඒ අවස්තාවෙදි අපි බොහොම අසරණයි. සමහර විට එතෙක් අපට තිබුන සියළු බාහිර ශක්තීන් කිසිම ප්‍රයෝජනයක් නැති දේවල් බවට පත් වෙනව. ඒ නිසා යතාර්ථය තේරුම් ගනින්, බාහිර ප්‍රශ්න වලින් තමුන්ගෙ අභ්‍යන්තර සාමය නැති කර ගන්ඩ එපා....

    ජය වෙවා..!!! :)
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    උඹව සමච්චලයට ලක් කරානම් මගේ දැකීම විදිහට උඹ බඳින්න එපා,උඹට අඩුම තරමේ ගෞවරයක් වත් ඒ කෙල්ලගෙ නැහැ වගේ..එතන ආදරයක් තියන්න විදයකුත් නැහැ.උඹ පොඩ්ඩක් එ කෙල්ලට තෙරුම් කරන්න බලන්න.එහෙම අහන්නෙ නැත්තම් උඹ කෙල්ලට කියන්න උඹව අමතකර කරන්න කියලා.33 කෙල්ලෙක් හොයාගන්න පුළුවන්.ගොඩක් තියන්නේ මංගල සෙවාවන් අන්න එ වාගේ එකකට උනත් රෙජිසටර් වෙන්න පුළුවන්.හෙව්වොත් උඹට හම්බවෙනවා.....මෙකයි මම දකින් විදිහ...



    ow meka hodai
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Umba jeewitheta baya wela thiyenne. :D Oya kisima deyak baya wenna ona hethu nemei. Thamanta hithata allanawada, thaman adareda, thamanta adareda balanna. Anik dewal wadak naha.
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    මට පේන හැටියට නම් මචන් උබ පට්ට බොලදයි .කාට උනත් මචන් ඕනිවට වඩා නැමෙන්න යන්න එපා .මට පේන්නෙ උබේ බොලද කම හින්දා කෙල්ල උබව බයිට් එකට අරන් වගේ ,,ඔය කවුරැ මොනවා කිව්වත් මචන් කෙල්ලෙක්ගෙන් කොල්ලට ගෑනියෙක්ගෙන් මිනිහට ගෞරවයක් ලැබෙන්නම ඕනි ..ඒ කියන්නෙ මිනිහට වැදගෙන කියන ගෙදර වැඩකාරියක් වගේ ඉන්න එක නෙමේ .මොනව උනත් ලන්කාවෙ තියෙන්නෙ පිරිමියා මූලික උන සමාජයක් නෙ .එහෙම එකේ ගෑනි උබව විහිලුවකට ගන්නවා නම් උබට ජීවත් වෙන්න අමාරුයි මචන් ...
    ඒක හින්දා මම නම් කියන්නෙ ඔය මගුල අත ඇරපන් ,,හිත සනසගන්න වෙන අයගෙ හිත් සනසන්න මෝඩ තීරන වලට යන්න එපා ..කෙලින් තීරණ ගනින් .මොකද බදින්නෙ උබ ,ඒ ගැනි එක්ක ජීවත් වෙන්නෙ උබ ඒක හින්දා වෙන කාටවත් හොද උනාට උබට හොද නැත්තන් බදින්න එපා ..


    තව දෙයක් මචන් උබ ඔය තරන් බොලද වෙන්න එපා මචන් .ජීවිතේ බොලද වෙන්න ඕනි දේවල් තියනවා ඒ උනත් තමන්ගෙ ජීවිතේ ගැන තීරණයක් ගන්නකොට කෙලින් තීරණ ගනින් ...
    mekanum attha katwath dekata namenna yanna epa.wiseshayen ganunta
     

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    ape akkata 23i marry kanarakota...marry kala ekage age eka 33i...dan babek hamba wela 2yrs wenwa...kohe hitiyath hariyana kena set wenawa...ethakan iwasan inna...wadiya hithanna epa...oya wayasa echchra ganak neme tawa tiak iwasanna hariyana kena set wei...XD
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    උඹව සමච්චලයට ලක් කරානම් මගේ දැකීම විදිහට උඹ බඳින්න එපා,උඹට අඩුම තරමේ ගෞවරයක් වත් ඒ කෙල්ලගෙ නැහැ වගේ..එතන ආදරයක් තියන්න විදයකුත් නැහැ.උඹ පොඩ්ඩක් එ කෙල්ලට තෙරුම් කරන්න බලන්න.එහෙම අහන්නෙ නැත්තම් උඹ කෙල්ලට කියන්න උඹව අමතකර කරන්න කියලා.33 කෙල්ලෙක් හොයාගන්න පුළුවන්.ගොඩක් තියන්නේ මංගල සෙවාවන් අන්න එ වාගේ එකකට උනත් රෙජිසටර් වෙන්න පුළුවන්.හෙව්වොත් උඹට හම්බවෙනවා.....මෙකයි මම දකින් විදිහ...

    :yes::yes::yes::yes:
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    හ්ම්ම් මට පෙන්නේ උඹ ගොඩක් හිත කඩා වැටෙන එක්කනෙක් ,ඒ කිවේ හරි ඉක්මනට...ඒ උනත් මට පේන විදියට නම් උඹට ඕක සෙට් වෙන්නේ නැ.මමත් ඔයට වෙනස් චාටර් එකක් කෑවා අවූරුදු ගානකට කලින්...:yes: මම කෙල්ලක් එක්ක යාලු වෙලා හිටය අවරුදු 2.5 විතර එත් කෙල්ලට මම සිරාවටම කළා පස්සේ මට මීටර් උන මාව අන්දවනවා කියල:no:. ඒ කිවේ ඒ කෙල්ල මට කියල තිබුන අය්යා කෙනක් ගෙන ...උ ගොඩක් වෙලාවට මෙයාගේ ගෙදර පවා එනවා..එත් මම එක ගණන් ගත්තේ නැ .මොකද මට කියල තිබුනේ නැදැ වෙන අය්යා කෙනක් කියල..බැලින්නම් මේ කෙල්ල මට හොරෙන් ම අය්යා එක්ක යාලු වෙලා එත් ගොඩක් කලින් :growl: .උට මම ගැන කියල තියෙන්නෙත් යාලුවෙක් කියල...ගොඩක් කල් මෙකි කියනව ඒ අයය් අපේ ගෙදර ඇවිත් අපෙ අම්මලාගෙන් ඇහුව ඒ ගොල්ලෝ කැමති උන කිවා.:sorry:....මට ඉතින් යන එන මන් නැති උනා බන්ස්.:confused:.....කොහොමහරි මම ඒ ගෙන හිතන එක කට්ට කාගෙන අමතක කලා..පස්සේ තම මේ සිද්දියට එලියට අවේ මෙහෙමෙයි උනේ කියල..අපේ අක්ක කෙනක් හරහා..පස්සේ මම සතුටු උනා බන් උන දේ හොඳිය් කියල...:D

    මට මේ ටික තම කියන්න තියෙන්නේ.....වැටෙන්න එපා....හරි කෙල්ල සෙට් වෙනකන් හිටපන්...නිකන් චොර උන්ව බඳින්න එපා...

    hariyatama hari oyage kathawa
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    Good luck with ur life man

    eya gelapenne ne bn ubata. amataka akranna eka badinna pera ohoma nam bendata passe kohoma weida? 1 maluwada bn muhude inne? good luck with ur life man. be strong. meka ube apala kalayak wenna aethi. kalayata eda denna. hebei thawa deyak kiyannam aeth meka hondada manda? puluwannam oyage thaththa ekka me siddiya kiyala eyagen ahala balanna thathe oya ada man me hitina thena hitiyanam mokada karanna kiyala? me kiyapu deta hugak ewun banida danne ne mata?:shocked::shocked::shocked::shocked::shocked::shocked:. aeth thaththa ta kiyanna beri deyak nene . eyala apita wada experiance tiyena ayane