Somasiri Fernando

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
Code:
http://www.mediafire.com/download/f1pg9b0lioswbry/Somasiri_Fernando_Songs.rar
:D

හොයාගත්තද බන්:)

හංස රාණී ආදරේ ... මදාරා පරසතු විලේ
මීවිතේ මදිරා බොනූ ... මගේ හිත උදුරා ගනූ ...

හංසයානෙනි ආදරේ ... මදාරා පරසතු විලේ
මීවිතේ මදිරා බොනූ ... මගේ හිත උදුරා ගනූ ...

ඉගිල්ලෙන්නට තටු සලා පියාපත් සවිබල වෙලා
අඳුර ආලෝකය වෙලා සොඳුරු හීනය එලිවෙලා

ආදරේ මල් පල දරයි දුගී පැල රස මුසු කරයි
රිදී මිණි මුතු මිල නොවෙයි මාලිගය සිත ගිය තැනයි

නිකන් දැම්මෙ රෙඩිඔ එකෙ යනවා ඇහිලා

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1

    :no: baalama balapan. habai mokuth methana gahanna epa thread eke aithikaru enakan :dull:
     
    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    :eek:
    කලුවො....
    මේහ්....:D
    මෙහෙ එන්න මයෙ පුටේ...:D
    චූටි අම්මනේ...
    9.gif

    උක්කුං මහත්තයො.....:eek:
    ඔන්න පුතේ එක ගමක ඉන්නවා සෝමසිරි කියලා මිනිහෙක්....:cool:
    ඌ ලස්සන සින්දු වගයක් කියනවා...:cool::yes:
    තේරුනාද මයෙ අම්මෙ.....:)
    දැං ඔන්න තව ගමක ඉන්නවා සෝ‍මසිරි හරි , සෝමෙ හරි ... මෙන හු*තෙ හරි සෝම කියන කෑල්ල ගෑවිච්ච *කෙක්....:sorry::sorry:
    දැං චූටි පුතේ...:D
    කළු මහත්තයො....
    9.gif

    කියපං මයෙ අම්මෙ.. ඔය ඉස්සෙල්ලම කියපු සෝමසිරිගෙ සින්දු අහන්ඩ ඕනෙ නං....
    අර දෙවෙනියට කියපු එකෙක්ගෙ සින්දු ඇහුවම හරි යනවද ‍යකෝ? :growl::growl::growl::growl::growl:
    5.gif

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :eek:
    කලුවො....
    මේහ්....:D
    මෙහෙ එන්න මයෙ පුටේ...:D
    චූටි අම්මනේ...
    9.gif

    උක්කුං මහත්තයො.....:eek:
    ඔන්න පුතේ එක ගමක ඉන්නවා සෝමසිරි කියලා මිනිහෙක්....:cool:
    ඌ ලස්සන සින්දු වගයක් කියනවා...:cool::yes:
    තේරුනාද මයෙ අම්මෙ.....:)
    දැං ඔන්න තව ගමක ඉන්නවා සෝ‍මසිරි හරි , සෝමෙ හරි ... මෙන හු*තෙ හරි සෝම කියන කෑල්ල ගෑවිච්ච *කෙක්....:sorry::sorry:
    දැං චූටි පුතේ...:D
    කළු මහත්තයො....
    9.gif

    කියපං මයෙ අම්මෙ.. ඔය ඉස්සෙල්ලම කියපු සෝමසිරිගෙ සින්දු අහන්ඩ ඕනෙ නං....
    අර දෙවෙනියට කියපු එකෙක්ගෙ සින්දු ඇහුවම හරි යනවද ‍යකෝ? :growl::growl::growl::growl::growl:
    5.gif
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::lol::(:( mama ithin help ekakne ban kore
    යකෝ මගෙ ඩේටා :growl: :sorry: :lol:
    අනිත් එක සෝමසිරි ප්‍රනාන්දු ගෙ එක සින්දුවක් හරි දාන්න තිබුනා තොට..
    කුප්ප වැඩක් කලේ.. :(
    කමක් නෑ. ආයෙ තොපිට අහු වෙන්නෑ.. ඇත්ත එකක් දුන්නත් :eek:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    යකෝ මගෙ ඩේටා :growl: :sorry: :lol:
    අනිත් එක සෝමසිරි ප්‍රනාන්දු ගෙ එක සින්දුවක් හරි දාන්න තිබුනා තොට..
    කුප්ප වැඩක් කලේ.. :(
    කමක් නෑ. ආයෙ තොපිට අහු වෙන්නෑ.. ඇත්ත එකක් දුන්නත් :eek:
    :eek: ehema hitannepa ado aye ohoma karnane naha, me joke eka methanin iwarai hariya :P :D lolz
    thibunanam nodee inne nahane machan, mama mechchara reply kare oyage thread eka alive thiayganna help ekak denna one kiyala hithunu nisai :)
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    :eek:
    කලුවො....
    මේහ්....:D
    මෙහෙ එන්න මයෙ පුටේ...:D
    චූටි අම්මනේ...
    9.gif

    උක්කුං මහත්තයො.....:eek:
    ඔන්න පුතේ එක ගමක ඉන්නවා සෝමසිරි කියලා මිනිහෙක්....:cool:
    ඌ ලස්සන සින්දු වගයක් කියනවා...:cool::yes:
    තේරුනාද මයෙ අම්මෙ.....:)
    දැං ඔන්න තව ගමක ඉන්නවා සෝ‍මසිරි හරි , සෝමෙ හරි ... මෙන හු*තෙ හරි සෝම කියන කෑල්ල ගෑවිච්ච *කෙක්....:sorry::sorry:
    දැං චූටි පුතේ...:D
    කළු මහත්තයො....
    9.gif

    කියපං මයෙ අම්මෙ.. ඔය ඉස්සෙල්ලම කියපු සෝමසිරිගෙ සින්දු අහන්ඩ ඕනෙ නං....
    අර දෙවෙනියට කියපු එකෙක්ගෙ සින්දු ඇහුවම හරි යනවද ‍යකෝ? :growl::growl::growl::growl::growl:
    5.gif

    :rofl::rofl::rofl:
    BUMP​
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :eek: ehema hitannepa ado aye ohoma karnane naha, me joke eka methanin iwarai hariya :P :D lolz
    thibunanam nodee inne nahane machan, mama mechchara reply kare oyage thread eka alive thiayganna help ekak denna one kiyala hithunu nisai :)
    :D එළ එළ... මං දන්නවා මං දන්නවා..
    තිබුනා නං නොදී ඉන්නෑ තමා..
    දිගටම බම්ප් කරාම එකෙක් ලග හරි තියෙයි නෙහ් :cool:
    9.gif