USB AOC මොනිටර්
AOC සමාගමේ අලුත්ම නිෂ්පාදනය තමයි USB මොනිටර් මේ මොනිටරේ හොදම දේ තමයි computer එකේ VGA එකක් නැතිව උනත් මොනිටර් 1 ක් හෝ 2ක් 3ක් සම්බන්ද කරන්න පුළුවන්
හැබැයි මේ මොනිටර් වල video කොලිටිය එච්චර හොද නැ හැබැයි
මේ මොනිටර් වල නිෂ්පාදන සමාගම සමහර ප්ලයෙර් වල නම්
video අව්ලක් නැ කියනවා ඒ තොරතුරු ඔයාලට AOC වෙබ් පේජ්
එකට ගිහිල්ල බල ගන්න පුළුවන් තවත් මේ මොනිටරේ හොද
දෙයක් තමයි මේකට power දෙන්නත් ඕනේ usb වලින් ඒ නිසා
මේ මොනිටර් එක කිසි අව්ලක් නැතිව ලැප්ටොප් එකක්ක මොබයිල් විදියට පාවිච්චි කරන්න හොදයි.මේකට වෙනම power දෙන්න ඕනේ නැති හින්ද විදුලි ප්‍රශ්නෙටත් මේ මොනිටර් එක හොද විසදුමක්


උඹල බැදල ළමයි ලොකු මහත් වෙලා ඉද්දිත් තාම කුලප්පුව.. 