Mitsubishi Montero/Shogun/Pajero

aruna47

Well-known member
  • මචන් මොන්ටෙරෝ ස්පෝර්ට් එක ගැනත් පොඩ්ඩක් කියපන්කො....

    ගන්න කලින් ජිවිත රක්ෂණයක් දාගනින්. මොකද accident එකකදී උබ බේරෙන සම්බාවිතාව 1%.. ඒ වියදම් කරන සල්ලි වලින් ත්‍රිවිලර් එකක් පැදපන් මොකද දෙකෙන් මොකේ හැප්පුනත් මැරෙන්නේ එකම විදිහට. වේදනාකාරී මරණයක් වෙන්නේ නැහැ. ඔන් ද සපෝට් සෙත්තා පෝච්චි. මොන්ටෙරෝ සපෝර්ට් එකක් ගන්න කලින් 2 පාරක් නෙම 10 පාරක් හිතන්න.
     

    aruna47

    Well-known member