මචන් පොඩ්ඩක් බලපන් skype ගැන අහද්දී කියලා තියෙන්නේ "I dont have skype" කියලාමමත් ඔය Bot ලා එක්ක කතා කරලා තියෙනවා මචන් ගොඩක්. Android apps හිටන් use කරලා තියෙනවා. ඒත් ඒ එකක්වත් ඔය වගේ නෙමෙයි. සාමාන්‍යයෙන් bot කෙනෙක් lol කියන්නේවත් hehe කියන්නෙවත් නෑ. දැන් කියයි ඒකත් program කරලා කියල. ඒත් bot කෙනෙක් එක්ක කතා කරපු කෙනෙක්ට තේරෙනවා මේ chat එක bot කෙනෙක්ට වඩා වෙනස් කියල බන්. අන්තිම හරියේ නම් bot කෙනෙක් වගේ තේරෙනවා.ඒත් ඒ වෙලාවේ skype seen එක මග අරින්න එකම දේ කියනවා වගේ තේරෙන්නේ.






bot උනාට කමක් නෑ බන් ඔන්න ඔහේ ඕක එක්ක චැට් කරපන් ආතල් එකට 
bot balana umbala yahoo chat set wela balapan
dan nam yahoo chat rooms na ne
patta bots la inne ewaye block karla iwarayak na
exp nisama dan nam wachana dekak kiyanakota terenawa me bot da me humanda kiyala


දැන් කාලේ හුඟක් එවුන් හරියටම chat rooms කියන්නේ මොනාද කියල දන්නේ නෑ.
Social websites නැති කාලෙ ඕව තමයි පාවිච්චි උනේ.
ඒ කාලේ ඔවයි පැයගණන් මල් කඩපු හැටි මතක් වෙනකොට තනි ඇහැට ඇඩෙනවා.









දැන් කාලේ හුඟක් එවුන් හරියටම chat rooms කියන්නේ මොනාද කියල දන්නේ නෑ.
Social websites නැති කාලෙ ඕව තමයි පාවිච්චි උනේ.
ඒ කාලේ ඔවයි පැයගණන් මල් කඩපු හැටි මතක් වෙනකොට තනි ඇහැට ඇඩෙනවා.


me kathawa sahathika aththa, Issara habai yahoo ekata kalinuth thibba ICQ eka, ea dawaswala yahoo thibune naha. habai ea kaale patta ban, dan wage Kollatai ballatai bas kondostharatai mesan bas ta badama anana ekatai okkotama internet nahane. wadagath eunta witharai internet thibune. Un sirawata hena honda eun hitiya.he he hee... aeka aththa! mamath issara yahoo chat rooms wala chat kala nethiwenna... habai ban issara (2005 wage) hoda un hitiya chat room wala wedagath widihata chat karana...lankawe unuth... aeth passe passe nam chatere wela giya... kaaalekata passe 2008/2009 wage joliyata wage Sri Lanka chat room ekata giya...appatasiri kunuharpa wimanayai... eka eka kunuharpa kiyagannawa main chat eke idanma...![]()
![]()
yahoo chat rooms issaranam patta.... eka eka ratawal wala un sehena set wela thibba... 2012 aga wage yahoo chat rooms shutdown kalaney...
yahoo chat room wala chat karapu un aeke fun eka dannawa...specially, issarama chat karapu un....![]()
asl plzaniwa bun mama nam okata set une 2002 or 2003 wage idan
issara mulinma gahane ASL PLS kiyala
oken tamai me chat kerila patan gathe
miss yahoo chat![]()
mathak weddi fatta ban.. ethakota samaharu reply karanawa 18 f Nugegoda kiyala
F akura dakkama hari athal neda? 

podi kello ekek wath naha ban okkoma antique dial hitiye 20n udaසිරාවට, මූ දත කාගෙන bot එකක් එක්ක කතා කරල තියෙන්නෙ.








asl plzmathak weddi fatta ban.. ethakota samaharu reply karanawa 18 f Nugegoda kiyala
F akura dakkama hari athal neda?
ea kaale api podi eunne ban akka kenek hari kamak naha F nam atha arinne naha eli wenakan chat ma thamai
man issara pal bandagena akkala ekka mal kadanawa mathakaipodi kello ekek wath naha ban okkoma antique dial hitiye 20n uda




aniwa bun mama nam okata set une 2002 or 2003 wage idan
issara mulinma gahane ASL PLS kiyala
oken tamai me chat kerila patan gathe
miss yahoo chat![]()



