වස කැවීම..........

dreamzd

Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    මිනිසුන් විසින් මිනිසුන්ට වස කැවීම........... :growl:

    http://www.mawbima.lk/thumb/epaper-images/34158.jpg

    34158.jpg
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :shocked::shocked:

    කන බොන දේවල් වලට වස දාන උන්ට පලිසන් දෙන්න ගත්තහම දිරවන්න අමාරුයි... දරුවන්ටත් ඕවල ආනිසංස වදිනව... :growl::growl:
     

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    ස්තුතියි හැමෝටම... ගොඩක් වෙලාවට පාරේ තියෙන ඔය වගේ වස විස දාපු කෑම වර්ග පාවිච්චි කරන්නේ අපේ තරුණ පරපුර.. එහෙමත් නැත්නම් කුඩා දරුවෝ... ඉතින් මේ අය අවු 35~40 වෙද්දීම හඳුනාගන්න බැරි නොයෙකුත් ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා.. :(