ADHD ගැන පොඩි සමීක්ෂණයක්

ADHD (Attention deficit hyperactivity disorder)
මේ පහල තියන link එකට ගිහිල්ලා එකේ අහල තියන සරල ප්‍රශ්න වලට උත්තර දීලා.. ඔයාලට ලැබෙන score එක මේ නුලේ දාන්ඩ කියල කාරුණිකව ඉල්ලා සිටිනවා..
ගොඩක් වෙලා යන්නේ නැහැ.. tick කර කර යන්ඩ තියෙන්නේ

http://psychcentral.com/addquiz.htm
ඔයාගේ රැකියාව/දැනට කරන දේ මොකද? ඒ කරන දේ මොන මට්ටමකද ඉන්නේ වගේ දේවල් දාන්ඩ පුලුවන්ද..?
මෙතන දාන්ඩ බැරිනම් පි එම එකකින් හරි එවනවද ?
ඔයාලට පුලුවන්නම් සාමාන්යෙන් අවදානය පිට ගිය වෙලාවට හිතෙන දේවලුත් දාන්ඩ.

ස්තුත්යි

Last edited: