20කට වගේ car1ක් helpppppppppp

Frankonlinenet

Active member
  • Jan 12, 2009
    377
    89
    28
    Piliyandala
    20කට වගේ ගන්න හොඳ car මොනවද තියෙන්නේ? toyota ඒවානම් තියෙනවා එත් ඒවා පරණ look 2000ට කලින් ආපු කාර්. :( මේ වෙනලක් මට හොඳයි කියල හිතුනේ Peugeot 307 එක විතරයි. ඔයාලා දන්න 2,000,000 කට අඩුවෙන් ගන්න පුළුවන් මේ වගේ ටිකක් look1ක් තියෙන cars මොනවද?

    media


    Peugeot 307 2007​

    Thanks :yes: