20කට වගේ ගන්න හොඳ car මොනවද තියෙන්නේ? toyota ඒවානම් තියෙනවා එත් ඒවා පරණ look 2000ට කලින් ආපු කාර්.
මේ වෙනලක් මට හොඳයි කියල හිතුනේ Peugeot 307 එක විතරයි. ඔයාලා දන්න 2,000,000 කට අඩුවෙන් ගන්න පුළුවන් මේ වගේ ටිකක් look1ක් තියෙන cars මොනවද?
Peugeot 307 2007
Thanks
මේ වෙනලක් මට හොඳයි කියල හිතුනේ Peugeot 307 එක විතරයි. ඔයාලා දන්න 2,000,000 කට අඩුවෙන් ගන්න පුළුවන් මේ වගේ ටිකක් look1ක් තියෙන cars මොනවද?Peugeot 307 2007
Thanks

