සිංහ පැටවුනේ , උදවුවක් ඕනේ
මට පිටකොටුවෙන් Tulip මල් ගන්න පුළුවන් සිංහල කඩ මොනවද, කොහෙද තියෙන්නේ කියලා කියපල්ලකො. කොයි ලෝකෙ හරි කමක් නෑ Tulip මල් ගන්න පුළුවන් සිංහල කඩ කියපල්ලා.
මම job එක විදියට කරන්නේ Bride dressing, Bride mate dressing, Flower girl dressing, වගේ වැඩ තමයි. එක මාසෙකට කොහොමත් wedding 2-4 වගේ සෙට් වෙනවා.
කොහොමත් wedding එකකට tulip මල් වලට 15,000-25,000 වගේ යනවා
තව මේ field එකේ මාත් එක්ක වැඩ කරන 10 දෙනෙක් විතර ඉන්නවා. මට ඕනි අපි හැමෝම ගන්න මල් සිංහල කඩ වලින් ගන්න. ඉතින් සිංහල Tulip මල් කඩ කරන,මල් import කරන අය හොයලා දෙන්න පුළුවන් නම් ලොකු උදවුවක්....

Last edited: