gayiyata api pana damagena SMS krata wedak ne ban... poroo paarak tibbanam uu SMS kesee wethath labbe card ekakin hari superstar wei... aparade salli nasthi karaganne....

eth ehema kiyala nikan inna bahane, 

සල්ලි තියෙනවානම් ඕන හෑලපයෙක්ට ස්ටාර් කෙනෙක් වෙන්න පුලුවන්.. ඊට පස්සේ අපේ රටේ මෑටි හරක් ඌට දේවත්වෙන් සලකන්න ගන්නවා..
මෙගා නාට්‍ය වලට, ස්ටාර් වලට ජීවිත පාවාදීපු මිනිස්සු ඉන්න රටක් මේක.







Uba surendra pereratada hoda gakiyawak thiyenwa kiyanne. Ow hakiyawak thiyenawanm thamai. Habai e sindu kiyanna nemei. Jothipala mahaththayawa wikunan kanna.sms සුපර් ස්ටාර්..
මේ හරිය සින්දුවක් කියන්න බැරි ගු හුකක්කලාව උඩදාගෙන, මුන්ට් හරියටන්ම සින්දුවක් කියන්න පුලුවන්ද බන්.
සුපට් ස්ටාර් වලින් ආවේ හොද හැකියාව තියන ය කීප දෙනයි
අමිල පෙරේරා
සෙහාන් මිහිරංග
සුරේන්ද්‍ර පෙරේරා
මුන් තුන් දෙන විතරයි
ඩ්‍රීම් ස්ටාර් නම් කොච්චර හොදද කිඋවොත් දිනපු උන්ගේ නමක් වත් මතක නැහැ.
නිකම් රුකඩ සන්දරශ්නයක් වගේ

Uba surendra pereratada hoda gakiyawak thiyenwa kiyanne. Ow hakiyawak thiyenawanm thamai. Habai e sindu kiyanna nemei. Jothipala mahaththayawa wikunan kanna.![]()
man kiuwe hakiyava ban. mulu super star dream srar okkoma jothilava vikunanava neda. anika me sindu kiyanna bari ponnyo pimbunam venne hoda gayakayetavath thanak nathi venava



HONADA SINDU TIKA KANNA TWATH PONNAYEK.
kochchara sms gahuwath wedak ne bn unta one eka superstar wenne.. me paara tehani imara super star wenne..onna balapanko...

