SRASA SUPER STAR - Gayan Arosha

maheerulz

Member
Jun 5, 2013
587
95
0
Maharagama
i3tqhs.jpg
 

Spade VII

Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    gayiyata api pana damagena SMS krata wedak ne ban... poroo paarak tibbanam uu SMS kesee wethath labbe card ekakin hari superstar wei... aparade salli nasthi karaganne....
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    kochchara sms gahuwath wedak ne bn unta one eka superstar wenne.. me paara tehani imara super star wenne..onna balapanko...
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ඩොන්ග්ල් එකක් ගනින් උබට SMS bulk යවන්න ඇප් එකක් ලියලා දෙන්නම්...සිම් පුලුවන් තරම් හන්දිවල තියන කුඩෙකින් අරන්(උන්ටත් කොහොම හරි විකුන ගන්නනෙ ඔනේ ) එක දිගට යවපිය...
    මේ ක්‍රමයෙන් ගොඩ ගිය එකෙක් ගෙන් අසා දැනගතිමි(ඔය විදිහට දෙරන එකේ එකක් 2 හරි 3 හරි උනා....)
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මෝඩ ආතල් මුන් හිතන්නෙ sms ගැහුවම සුපර් ස්ටාර් වෙනව කියලා :lol:
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    සල්ලි තියෙනවානම් ඕන හෑලපයෙක්ට ස්ටාර් කෙනෙක් වෙන්න පුලුවන්.. ඊට පස්සේ අපේ රටේ මෑටි හරක් ඌට දේවත්වෙන් සලකන්න ගන්නවා..

    මෙගා නාට්ය වලට, ස්ටාර් වලට ජීවිත පාවාදීපු මිනිස්සු ඉන්න රටක් මේක.
     

    Randheer

    Junior member
  • Aug 22, 2008
    318
    21
    18
    සල්ලි තියෙනවානම් ඕන හෑලපයෙක්ට ස්ටාර් කෙනෙක් වෙන්න පුලුවන්.. ඊට පස්සේ අපේ රටේ මෑටි හරක් ඌට දේවත්වෙන් සලකන්න ගන්නවා..

    මෙගා නාට්ය වලට, ස්ටාර් වලට ජීවිත පාවාදීපු මිනිස්සු ඉන්න රටක් මේක.

    Sira kathawa bung!Lankawe hugak superstars la dan chora wela,kisima wadeka naha.Meka thanikara boru wedaka:frown::frown::frown::frown::frown:

    meke niyama dakshaya therenne hugak aduwen 18 year old porak hitiya u 5 weniyata wage ayeth kapuna knockouts walin awilla.Matanam pora thama allala giye dan inna 3n denata wadiya patta voice ekak thibba.:confused::confused:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    sms සුපර් ස්ටාර්..
    මේ හරිය සින්දුවක් කියන්න බැරි ගු හුකක්කලාව උඩදාගෙන, මුන්ට් හරියටන්ම සින්දුවක් කියන්න පුලුවන්ද බන්.
    සුපට් ස්ටාර් වලින් ආවේ හොද හැකියාව තියන ය කීප දෙනයි

    අමිල පෙරේරා
    සෙහාන් මිහිරංග
    සුරේන්ද්‍ර පෙරේරා
    මුන් තුන් දෙන විතරයි

    ඩ්‍රීම් ස්ටාර් නම් කොච්චර හොදද කිඋවොත් දිනපු උන්ගේ නමක් වත් මතක නැහැ.
    නිකම් රුකඩ සන්දරශ්නයක් වගේ
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    sms සුපර් ස්ටාර්..
    මේ හරිය සින්දුවක් කියන්න බැරි ගු හුකක්කලාව උඩදාගෙන, මුන්ට් හරියටන්ම සින්දුවක් කියන්න පුලුවන්ද බන්.
    සුපට් ස්ටාර් වලින් ආවේ හොද හැකියාව තියන ය කීප දෙනයි

    අමිල පෙරේරා
    සෙහාන් මිහිරංග
    සුරේන්ද්‍ර පෙරේරා
    මුන් තුන් දෙන විතරයි

    ඩ්‍රීම් ස්ටාර් නම් කොච්චර හොදද කිඋවොත් දිනපු උන්ගේ නමක් වත් මතක නැහැ.
    නිකම් රුකඩ සන්දරශ්නයක් වගේ
    Uba surendra pereratada hoda gakiyawak thiyenwa kiyanne. Ow hakiyawak thiyenawanm thamai. Habai e sindu kiyanna nemei. Jothipala mahaththayawa wikunan kanna. :D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    Uba surendra pereratada hoda gakiyawak thiyenwa kiyanne. Ow hakiyawak thiyenawanm thamai. Habai e sindu kiyanna nemei. Jothipala mahaththayawa wikunan kanna. :D

    man kiuwe hakiyava ban. mulu super star dream srar okkoma jothilava vikunanava neda. anika me sindu kiyanna bari ponnyo pimbunam venne hoda gayakayetavath thanak nathi venava
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    Gayan ge aththatama hakiyawak thiyena nisai mama uta kamathi. Anith eka e manussaya wa personally danna saha manussa kam thiyena kollek. Ehema ekekta udaw kala kiyala paw na.