GAMING MOMENTS III

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :no:

    GTR nam karala thibba man dekka ss :lol: ube ss dapan:frown:
    :yes::yes::yes:
    දාන්නම් හෙට.. මේ ටිකේ ගේමක් ගහගන්න ටයිම් නෑ බං.. සෑහෙන්න වැඩ.. පොඩි ෆ්‍රී එකක් හම්බවෙලා ඊයෙ ගෙදර ගිහින් ආවා.. දවස් හතරකින් යන්න බැරිවෙච්චි නිසා..
    http://www.elakiri.lk/forum/showpost.php?p=16844784&postcount=707
    ඔය ලින්කුවට පොඩ්ඩක් ගිහින් බලපං..:lol: ඊට පස්සෙ ප්‍රශ්න අහපං..

    Trials Fusion එකත් හොඳයි.. ඒත් එපා වෙනවා සයිඩ් එකෙන් පේන නිසා.. ඒකෙ ගෝල්ඩ් එඩිෂන් එක ඉවර කලා.. හැබැයි ඉවරම කලේ නෑ බං.. අන්තිම ටික පට්ටම අමාරුයි.. Emergency 2013 කියලා ගේමක් දාගත්තා ගූ හැත්තෑවයි..:lol:

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    Sniper Elite III

    Sniping hiding... sniping hiding :eek: :(

    SniperElite32014-07-0221-58-02-88800x600new.png

    SniperElite32014-07-0222-38-41-78800x600new.png

    SniperElite32014-07-0222-54-45-69800x600new.png

    SniperElite32014-07-0222-55-05-59800x600new.png

    SniperElite32014-07-0222-58-28-34800x600new.png

    SniperElite32014-07-0223-02-09-73800x600new.png
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ලෙක්ට හරියන ගේම්ස් ටිකක් කියපංකො..:)
    ලැපක් තියෙන්නෙ.. හැබැයි ගේම්ස් වැඩ ඕන එකක්..
    VGA එක කොලිටියි..:yes:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :shocked:
    [/CENTER]
    :lol::lol::lol:
    බලපං හතර වටේ එවුන්ගෙ ටීවීයි, මොනිටරුයි, අරවයි මේවයි හැම මගුලම අපේ ගෙදර ගෙනත් දාලා.. ඔය සති දෙක තුනට එකතුවෙච්ච ටික.. හදන්න වෙලාවක් නෑ බං.. මට මේ ඔෆිස් එකේ වැඩ ටික කරගන්න විදියක් නැතුව ඉන්නෙ.. කොහේ කරන්නද ඕවා.. අර සැම්සුන්ග් ටීවී එකේ බෝඩ් එකට වතුර ගිහින්.. පොඩි එකා වතුර දාලා ටීවී එකට..:lol: වොරන්ටි දීලා නෑ කොම්පැණියෙන්.. ඉතිං බං කොහේ හදන්නද.. මුල සිට අග දක්වාම බෝඩ් එක පිච්චිලා.. වෙන එකක් හොයාගන්න ඕන ඉතිං පැනල් එක ගියපු හරි.. අපරාදෙ ටීවී එක.. මාස එකහමාරයිලු අරන්..

    SR 4 1ka play kala:yes:habai mamanam asa SR3 1kata:love:
    Saints Row IV එක විතරයි මචං ප්ලේ කරලා තියෙන්නෙ.. ඒකත් පොඩ්ඩයි ප්ලේ කලේ.. මේ ටිකේ පොඩ්ඩක් බිසී.. තුනෙයි, හතරෙයි ග්‍රැෆික්ස් එහෙම කොලිටියට තියෙනවද..? Trials Fusion ප්ලේ කලා නේද උඹ..:) ඒකත් ටිකක් විතර හොඳයි..:yes:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    කෙල්ලෙක්ට හරියන ගේම්ස් ටිකක් කියපංකො..:)
    ලැපක් තියෙන්නෙ.. හැබැයි ගේම්ස් වැඩ ඕන එකක්..
    VGA එක කොලිටියි..:yes:
    Hannah Montana,Velvet Assassin,Tangled The Video Game & Barbie Diaries High School Mystery hodai bro!:D
     
    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    [/CENTER]
    මචෝ මේ ගේම ලොකු එකක්ද..? සයිස් එක කොහොමද ගේම් එකේ..? :)
    ඒකෙත් පොඩි ආතල් එකක් තියෙනව වගේ නේද..?

    repack eka 600mb wage thiyenne :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    repack eka 600mb wage thiyenne :yes:
    එල මචං.. ඒකත් ගේන්න ඕන.. හාඩ් එකේ ඉඩ නැති අවුල තියෙන්නෙ බං දැන්..
    මොන වගේ කතාවක්ද තියෙන්නෙ..? මොනවද කරන්න තියෙන්නෙ.. වෙඩි තියන්නද, දුවන්නද, මොනා හරි හොයන්නද, ගහගන්නද, රේස් යන්නද..? :lol:

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Metro

    :lol::lol::lol:
    බලපං හතර වටේ එවුන්ගෙ ටීවීයි, මොනිටරුයි, අරවයි මේවයි හැම මගුලම අපේ ගෙදර ගෙනත් දාලා.. ඔය සති දෙක තුනට එකතුවෙච්ච ටික.. හදන්න වෙලාවක් නෑ බං.. මට මේ ඔෆිස් එකේ වැඩ ටික කරගන්න විදියක් නැතුව ඉන්නෙ.. කොහේ කරන්නද ඕවා.. අර සැම්සුන්ග් ටීවී එකේ බෝඩ් එකට වතුර ගිහින්.. පොඩි එකා වතුර දාලා ටීවී එකට..:lol: වොරන්ටි දීලා නෑ කොම්පැණියෙන්.. ඉතිං බං කොහේ හදන්නද.. මුල සිට අග දක්වාම බෝඩ් එක පිච්චිලා.. වෙන එකක් හොයාගන්න ඕන ඉතිං පැනල් එක ගියපු හරි.. අපරාදෙ ටීවී එක.. මාස එකහමාරයිලු අරන්..
    Mokada kiyanne machan bothal patthara aiya kenekuta deela damuda:lol:

    & ow machan aparade 1kanam:(ath ithin mona karannada bro pichchila nam:sorry:

    Saints Row IV එක විතරයි මචං ප්ලේ කරලා තියෙන්නෙ.. ඒකත් පොඩ්ඩයි ප්ලේ කලේ.. මේ ටිකේ පොඩ්ඩක් බිසී.. තුනෙයි, හතරෙයි ග්‍රැෆික්ස් එහෙම කොලිටියට තියෙනවද..? Trials Fusion ප්ලේ කලා නේද උඹ..:) ඒකත් ටිකක් විතර හොඳයි..:yes:
    Fusion nam thama play kale naha machan:no:

    3rd & 4th Grapics Ok machan!:yes:4th 1ka iwara kalata mata poddak set une natthe 1ke ara aliens lage sambandayak thiyana nisa:eek:anith athin balanakotanam kisi awlak naha:yes:Habai Saints Row 3 thamai magenam favourite 1ka:love:pattama fun 1kak gattha 1kennam:cool: